සහල් කිලෝවකින් හය දෙනකුට ප්‍රමාණවත් පිරිසිදු ආහාර වේලක් ලබා දීම ගැන බත්මුල් නිෂ්පාදකයන් දැනුම්වත් කිරීමේ   බත් දන්සැලක් කොළඹ   හුණුපිටිය ගංගාරාමයේ දී අද (25) දහවල් පැවැත්විණි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බත් දන්සල විවෘත කළේය.

ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාත්මක වේ.

_DSC0456 _DSC0459 _DSC0480 _DSC0582 _DSC0657