මහින්දගේ කාල්ටන් නිවස පිරික්සයි ලැම්බෝගිනි රේසිං කාර් ඇතැයි ලැබුණු තොරතුරක් අනුව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ගෙන හිටපු ජනපති මහින්ද රාජප 19 January 2015
සිවිල් ආරක්ෂක ළඟත් මුව හම් මුවං අට දෙනකුගේ හම් සහ ගිනි අවියක් නොච්චියාගම කුඩාවල නිවසක තබා ගත්තැයි සැක පිට විල්පත්තු වනෝද්‍යානයේ සිවිල් ආරක්ෂක භටයකු හා ඔහුග 19 January 2015
නාන්න ගිය ගුවන් භටයා ගොඩට නොඑයි මිතුරන් සමඟ කැලණි ගඟේ දිය නෑමට ගිය ගුවන් හමුදා භටයකු කොස්ගම අකරවිට දී අතුරුදන් වූ බව පොලිසිය කියයි. ඔහු සොයා ගැනීමට කිමිඳුම්කරු 19 January 2015
ලොකු අයියා ලංකාවෙ නව රජයට කැමතියි නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර අද (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී න්දීය අගමැති නරේන්ද්‍ර 19 January 2015
රෝද පුටු 500ක් බෙදන්න බැරිවෙලා පසුගිය ජනාධිපතිවරණ සමයේ බෙදා දීමට ගෙනා බව කියන රෝද පුටු 513ක් අද (19) සවස මතුගම නෑබොඩ තේ කම්හලකින් සොයා ගත් බව මතුගම පොලිසිය කියයි. 19 January 2015
හිටපු ඇමැතිටත් ඇප ජනාධිපතිවරණය දා ඡන්දය දීමට ගිය පුද්ගලයකුට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර සහ බියගම ප් 19 January 2015
ආරක්ෂක රාජ්‍ය ඇමැති කාදිනල්තුමා බැහැ දකී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (19) පස්වරුවේ කොළඹ අගරදගුරු මැදුරේ දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් බැ 19 January 2015
ග්‍රේරු පදනම තව පිංකමක් කරයි හෝමාගම මීපේ කෙළිමඩල කණිෂ්ඨ විද්‍යාලයයේ නව ගොඩනැගිල්ල හිටපු අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රධා 19 January 2015
මනූෂත් ගන්න එපාලු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ආණ්ඩුවට එකතු කර නොගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේ 19 January 2015
ලක් කතුන් දෙන්නාට ලක්ෂ 28 ක රන් අහිමිවෙයි රත්රන් ග්‍රෑම් 500ක් රැගෙන නීති විරෝධී ලෙස දකුණු ඉන්දියාවේ කෝචි නුවරට ගුවනින් පැමිණි ශ්‍රී ලාංකික ගැහුණු දෙදෙනෙක් අත් අඩංගුවට ගනු 19 January 2015
නව ලේකම්වරු අමාත්‍යංශ ලේකම්වරු 36 දෙනෙක් අද ජනාධිපති මෛත්රී්පාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබූහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස් 19 January 2015
හිටපු උප ඇමැති අත්අඩංගුවට පුද්ගලයකුට පහර දුන්නැයි සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර සහ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගත් බව පොලි 19 January 2015
අල්ලස් සැකකරුවන් අල්ලන්න පොලිසියට බෑ ගාල්ල පොලිසියෙන් අල්ලස් සැකකරුවකු අත් අඩංගුවට ගත්තැයි කියන සිද්ධිය ගැන වාර්තාවක් ලබන 26 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස 19 January 2015
පාරට වැටුණු මවට සජිත්ගෙන් සෙවණක් වසර දෙකක් පමණ දරුවන් තිදෙනා සමඟ සිටි නිවස අහිමි වීමෙන් පසු පසුගිය 16 වැනිදා අම්බලන්ගොඩ මෝදර දේවාලයේ රැදී සිටි ඩබ්ලිව් ශි 19 January 2015
කහවත්ත ප්‍රා සභාවට අලි කඩා වදිති කහවත්ත ප්‍රාදේශිය සභාවේ විශේෂ මහා සභා රැස්වීමට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් කඩා වැදීම නිසා රැස්වීම මිනිත්තු 10කට සීමා විය 19 January 2015
සීතාවක කරත්ත රෝදය එරේ සීතාවක ප්‍රාදේශීය සභාවේ මුදල් පරිසර කාර්මික හා ප්‍රජා සංවර්ධන කමිටු හතරේම බලය පොදු විපක්ෂයට අද හිමි විය. මහජන එක්සත් පෙරමුණේ 19 January 2015
එජාප මන්ත්‍රී ප්‍රා මන්ත්‍රීට පාරේ දමාගෙන ගහයි එක්සත් ජාතික පක්ෂය මඟින් අගලවත්ත නගරයේ දමන ලද කොඩි වැල් කපා නිල් කොඩි දැමීයැයි පවසා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලි 19 January 2015
කුමාරි බාලසූරිය ඉල්ලා අස්වෙයි දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යැවූ බව ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයකු කී 19 January 2015
කිරිඇල්ල වැඩ බාරගනී වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (19) දහවල් 11.01ට පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස වැඩ භාර ගත්තේය. ඇමැති ගයන්ත කරුණාතිලක ම 19 January 2015
වීරකැටියෙනුත් ඡන්ද ඔරලෝසු වීරකැටිය උතුරු බුද්ධියාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයකුගේ නිවසකින් බිත්ති ඔරලෝසු 2500ක් සොයා ගත් බව වීරකැටිය පොලිසිය කියයි. 19 January 2015
සන්ධාන මන්ත්‍රීටත් ඇප සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා මෛත්‍රීපිලට නොගන්නැයි ඉල්ලමින් ගොඩකවෙල නගරයේ පැවැති රැලියකට සහභාගී වූ දෙදෙනකුට පහර දුන 19 January 2015
මහින්ද හිතවතුන්ට අරියාදු සූරියවැව සන්ධාන හිතවතකුගේ නිවසට ගිනි තබා ඇතැයිද එම ගින්නෙන් ත්‍රී රෝද රියක් හා යතුරු පැදියක් විනාශවී ඇතැයිද පොලිසියට පැමිණිලි ක 19 January 2015
යකා එළවන්න උණු පොල්කිරෙන් නාවලා යක්ෂ දිෂ්ඨියක් පලවා හැරීම සඳහා දෙවලපොල දෙදරු මවකගේ හිසට උණු පොල්කිරි මුට්ටි තුනක් වත්කිරීමන් පසු ඇය පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත 19 January 2015
අග විනිසුරු සමුළුවට නෑ ශ්‍රී ලංකාවේ නීතිපති ධූරය පිහිටුවා වසර 130 පිරීම නිමිත්තෙන් අද (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති දකුණු, න 19 January 2015
මංගල අද මෝදි හමුවෙයි නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝ 19 January 2015
‘අද වැස්ස නෑ‘ ඉදිරිපැය 24 සඳහා ශ්‍රී ලංකාව වටා කාලගුණය ශ්‍රී ලංකාවේ වැසි රහිත කාලගුණයක් පවතී. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාව 19 January 2015
කෝටි 13ක සිගරට් ඩුබායිවලින් ගෙනල්ලා රෙදි සෝදන කුඩු මුවාවෙන් ඩුබායි සිට ගෙන්වූ බව කියන රුපියල් කෝටි 13ක් වටිනා රට සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය අ 19 January 2015
කේපී උසාවි ගේන්නැයි ජවිපෙ උසාවි යයි ඉන්දියා හිටපු අගමැති රජීව් ගාන්ධි ඇතුළු ඝාතන ගණනාවකටම වග කිවයුතු බව කියන කොටි සංවිධානයේ වත්මන් නායක කුමරන් පද්මනාදන් නොහොත් කේපී 19 January 2015
අරලිය පෝනියන් අසූදාහට විකුණලා අරලිය ගහ මන්දිරයේ සිටි බව කියන පෝනියන් සිව් දෙනකු, කුකුළන් හා හා පැටවුන් සමූහයක් හම්බන්තොට කුරුළු රක්ෂිතය බාරව සිටින පුද්ගලයකුගෙන 19 January 2015
‘‘පාසල්වලට සල්ලි ගන්න දෙන්නේ නෑ“ කිසිදු හේතුවකට පාසල් සඳහා දෙමාපියන්ගෙන් මුදල් අයකිරීමට නව රජය ඉඩ නොතබන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අද ගාල්ල මහින්ද වි 19 January 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026