එළ වැස්සියන් තිදෙනකු රැගෙන ත්‍රී රෝද රියකින් ගෝනාපීනුවල සිට ගිංතොටට යමින් සිටි තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වැස්සියන් පණපිටින් සිටින බව ද පොලිසිය කියයි.
එළ වැස්සියන් තිදෙනකු රැගෙන ත්‍රී රෝද රියකින් ගෝනාපීනුවල සිට ගිංතොටට යමින් සිටි තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වැස්සියන් පණපිටින් සිටින බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රී වීල් එකේ ෆොටෝ අපිට පෙන්නනවද ? (බ)
සුරේන් ඔයා කියන කතාව ඇත්ත. සිංහල මිනිස්සු සහජීවනය කියල අන්තවාදීන්ට සලකන්න ගිහින් වැඩ වරද්ද ගන්න දවස වැඩි ඇතක නෙමෙයි... කට ඇරලා ගොඩ දෙනෙක් කියන්න බය තිත්ත ඇත්ත ඕක තමයි (බ)
කොහොමද ත්‍රිරෝද රියේ ඔහොම දාගෙන ආවේ.(හේ)
මොකෝ වැස්සියන්ට ත්‍රී රෝද වාහනවල යන්න අයිතියක් නැද්ද? ත්‍රී රෝද වාහනයක් උනාට ඒක සමහරවිට රෝද තුනේ ලොරි බාගයක් ද දන්නේ නැහැ නේ....(බ)
"එළ වැස්සියන් තුනයි දෙපා වස්සන් තුනයි එකම ත්‍රී රෝද රියේ" (බ)
අනේ මේ වැඩේ දාලා ඇඩ් එකක් හදමුකෝ. හොඳ ගානකට ඔය කියන ත්‍රී වීල් කොම්පැනියට විකුණා ගත්තහැකි (බ)
පොලිසියේ අය දැන් හනිමූන් යන්නවත් දෙන් නෑනෙ.(බ)
වැස්සියෝ උකුලේද ගියේ (බ)
වැඩිපුර ඉතින් මේක කරන්නේ කව්ද කියලා අපි දන්නවා දැන් ඉතින් බදුර්දීන්ලා, හකීම්ලා ගේ ආණ්ඩු නේ තියෙන්නේ ,අපේ කෙල්ලෙක් රේප් කළත් අපි සද්ද නැතුව ඉන්න ඕනේ ,මොකෝ සහජීවනේනේ. මොනා කරන්නද ...ඉන්න ටිකේ කාලා බීලා බණක් භාවනාවක් කරලා හැම දේම අනිත්‍යයි කියලා මැරිලා යන එකයි අනාගතේ අපිට කෙල වෙනවා කියලා දැනගෙන වුනත් ...මොකෝ ඉතින් ලංකාවේ රට කරපු චන්ද්‍රිකා මැඩමුත් කියනවානේ සිංහලයාගේ තැන නැති කරන්න ඕනේ කියලා (බ)
අත්අඩංගුවට ගත්තේ සැකපිට. කුමක්ද ඒ සැකය?(බ)
සෑම්ගේ කතාවනම් නියමයි (ම)