බීගෙන අවුත් ඇඟේ නූල් පටක්වත් නැතිව බිරිය හා දරුවන් ඉදිරියේ සිටින බව කියන රියදුරෙක් කළුතර මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය විසින් ලබන 11 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
පොලිසිය අධිකරණයට දැන්වූයේ නිරුවතින් සිටින සැමියාට ඇඳුම් දුන්විට ඔහු ඇයට පහරදුන් බවයි. එවැනි අවස්ථාවක් ගැන පැමිණිලි කිරීමට පොලිසියට ගොස් සිටියදී සැමියා පැමිණ පහරදුන් බවද පොලිසිය මහේස්ත්‍රාත්ට දැන්වූයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහරදෙනකල් පොලිසිය මොනවද කළේ.(හේ)
බී ගත්තම තමන් කරන දේවත් මතක නෑනේ.(හේ)