පසුගිය 13 වැනිදා පොලිසියට නොදන්වා, පොත්පත්වල නොලියා ගම්පහ බදුවතුගොඩ කසිප්පු වැටලීමකට ගොස් ගැමියන්ගේ පහර කෑමට ලක්වූ බව කියන සිද්ධියෙන් පසු කොස්තාපල්වරුන් රෝහල්ගතවී ඇතැයිද උප පරීක්ෂණ නිවාඩු ගෙන ගෙදර ගොස් ඇතැයිද පොලිසිය කියයි.
සිව්දෙනකු විනය හේතු මත ගම්පහ පොලිසියට මාරු කර ඇති අතර බෙම්මුල්ල පොලිස් මුරපොළේ ස්ථානාධිපති උප පරීක්ෂක ඒ.කේ.ප්‍රේමනාත්ගේ වැඩ තහනම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සුළු දෙයක් -කලින් ඡන්දෙකට ගිහින් ඉල්ලන් කාපු අය ඉන්න රටක් (ම)
හැම තැනම විනය පිරිහිලා. (ම)