19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර මැතිවරණ ක්‍රමය වෙනස් කරන තුරු ඊයේ (28) සම්මත කර ගත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්පූර්ණ නොවන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද කඩිනමින් සම්මත කරගත යුතු බව කී අමාත්‍යවරයා ඉන්පසු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය නිමා කර රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා පියවර ගත යුතු බවද සඳහන් කළේය.
එබැවින් 20 වැනි සංශෝධනයෙන් පසු මැතිවරණය පවත්වා රටේ ආර්ථිකය දියුණු කළ හැකි පිරිසකට රට භාරදිය යුතු බවද ඇමති පැවසුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේදී ඇති වු දේශපාලන සම්මුතිය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවද රණවක මහතා කිවේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘20 නැත්නම් 19 බල රහිතයි‘
ප්‍රකාශ් Thursday, 30 April 2015 11:29 AM
වෛරී දේශපාලනයේ ලියවිල්ල. (බ)
මහානාම - කඳාන Wednesday, 29 April 2015 12:07 PM
ඔන්න යන්තම් දින 100 ඇතුලත එක පොරොන්දුවක් ඉෂ්ඨ වුණා.(හේ)
දුමින්ද Thursday, 30 April 2015 05:35 AM
19 සහ 20 දෙබිඩි දරුවෝද (බ)
සුජීව Thursday, 30 April 2015 05:52 AM
ඔව් ඔව් හැකිතරම් ඉක්මනට කොහොම හරි ඡන්දය තියන්න. (හේ)
සම්පත් Thursday, 30 April 2015 06:49 AM
පොඩ්ඩක් වැරදිලා වගේ.ගණන් ගන්න එපා. (අ)