සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ නැගෙනහිර කලාප ජංගම සේවාව මැයි පළමු වැනි සිකුරාදා උදැසන 8.00 සිට සවස 3.00 දක්වා අල් කොබාර් ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේදී පවත්වන බව තානාපති කාර්යාලය පවසයි.
සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් තම කාර්ය මණ්ඩලය මැයිදා සේවයට එන බවද කියති. උදෑසන අටට ප්‍රථම පැමිණ අදාළ කරුණ සදහා ටෝකන් පතක් ලබාගෙන නිලදාරින්ට සහාය දක්වන ලෙසද දන්වා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd