හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් බ්‍රහස්පතින්දා (30) දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
පැමිණිල්ලේ සාක්කි පරස්පර යැයි කී මහේස්ත්‍රාත් නිවරැදි පැමිණිල්ල ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
(ඡායාරූප සනත් ගමගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ලම් පිස්තෝල ප්‍රශ්නයක්ද ? (බ)
පැමිණිල්ලේ සාක්කි පරස්පරනම් නිදහස් කරන එකනේ කරන්න තියෙන්නෙ පිස්සු තීන්දුවක් (ම)
මෙයාගේ සෙල්ලම් පිස්තෝලය හමු වුනේ නැද්ද ? (බ)