ගාල්ල ලබුදූව සිරිධම්ම හිටපු විදුහල්පති නිහාල් ගුරුසිංහට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණයේදී නඩු පැවරීය.
පළමුවැනි ශ්‍රේණියට දරුවකු ඇතුළු කිරීම සඳහා රුපියල් ලක්ෂ 5 ක් ඉල්ලා යක්කලමුල්ලේ වැවිලිකරුවකුගෙන් රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ගත්තැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ මේ පොඩි පොඩි හාල් මැස්සෝ අල්ලනවා තෝරු මෝරු ටික අගේට නිදහසේ ඉන්නවා. පව් අසරණයා (බ)
මේ පව කොහේ ගෙවන්නද?(හේ)
කියල වැඩක් නැහැ , කිසිම සමාජ සාධරණයක් නැහැ ? කෝටි ප්‍රකෝටි ගණන් කාපු එවුන් අපිටත් කොකා පෙන්නලා සැපට සනීපෙට ඉන්නවා (ම)
බන්ධනාගාර රෝහලට යන්ඩ ඉඩ මදිද?. (ම)