නාසය නළලේද , කන්දෙක හිසේ එක් තැනකද, නාසය යටින් ඇසක්ද සහිත බිලිඳකු ලිඳුල රෝහලේ ඉපදී ඇතැයි වැඩ බලන රෝහල් අධ්‍යක්ෂ දොස්තර හර්ෂ අබේවර්ධන මහතා කියයි.
මෙම ගැහැණු දරුවා පැය තුනකට වඩා ජිවත් වුයේ නැත.
ගර්භනී අවදියේ දරුවාගේ මුහුණට අවශ්‍ය පෝෂණය නොලැබීමත්, වැරැදි ප්‍රතිකාර නිසා ජාන විකෘතියක් නිසාත් මෙවැනි උපත් සිදුවිය හැකි යැයි වෛද්‍ය ජනත් අබේගුණරත්න මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට හේතුව ජාන ද? පෙර කල පව් නෙමෙයි ද? (බ)
කොහොමත් ජාන විකෘත්ති දේවල් තමා මේ දවස්වල සිදු වෙන්නේ .ඒ බව සනාථකරන සංකේතයක් විදියට මේ අසරණ දරුවා ඉපදෙන්න ඇති .. (ම)
ඇසට කඳුලක් ගෙනාව නිව්ස් එකක්. ඊළඟ ආත්මෙ ලස්සන දුවෙක් වෙලා ඉපදේවා (බ)