විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල විරෝධතාවයක යෙදුණු අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ හිමිවරුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලිසිය කියයි.
විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේදී ශිෂ්‍ය භික්ෂූන්ගේ කප්පාදුවක් සිදුවන බවට විරෝධය පළ කරමින් උද්ඝෝෂණය සිදු කැරිණි.
විරෝධතාවයේ යෙදුණු භික්ෂූන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇතුළුවීමට ගත් උත්සාහයේදී ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කළ බව පොලිසිය කියයි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප ශාන්ත රත්නායක)
(වීඩියෝ ශාන්ත රත්නායක)


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම්පාසල් අවසානෙන්ද විශ්ව විද්‍යාලයට ගන්න කියන්නේ (බ)