කොහොඹා කංකාරිය 22-23 කොළඹ සරසවියේ කොළඹ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ආචාර්යවරුනට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සෙත් පැතීම අරමුණු කොටගෙන කොහොඹා යක් කංකාරි ශාන 20 January 2015
නැහිර සභාවේ ඔක්කොම නව රජයට නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීන් 37 දෙනාම මෛත්‍රිපාල සිරිසේන රජයට සහයෝගය දෙන බව අද ප්‍රකාශයට පත් කළේය. ඡන්දයට කලින් පිරිසක් සිරිස 20 January 2015
බයිලා සැඳෑව පැරීසිය වර්ණවත් කරයි පැරීසියේ ශ්‍රී ලාංකික විවිධ කිතුනු සංවිධාන හා වෙනත් සංවිධාන නත්තල බොහෝ ඉහළින් සැමරීය. ඒ අතරින් පැරීසියේ මීගමු සංවිධානය වාර්ෂිකව 20 January 2015
දෙමළ මන්ත්‍රී යෝජනාවට පළාත් සභාව ඉඩ නොදේ යුද්ධයේ අවසන් සමයේ මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හිදී දෙමළ ජාතිකයන් ඝාතනය වූ බවට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංග 20 January 2015
චොකා මල්ලිත් යළි රිමාන්ඩ් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී රත්නපුර කහවත්තේ ඔහුගේ වේදිකාවක සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පාක් 20 January 2015
”ආදර වැස්සේ” තෙමෙන්නට හදන නතාෂා බැලූ බැල්මට ඇය නම් පිටරටක සිටින තරුණියකැයි කියා ඔබ හිතාවි. නමුත්, මේ සුරූපී තරුණිය පිටරටක කෙනෙක් නම් නොවෙයි. එදා අවුර 20 January 2015
සීගිරි බඹරා යළි ඇවිස්සෙයි සීගිරිය සිංහ පාදය ආසන්නයේදී බඹරුන් ඇන දෙස් විදෙස් සංචාරකයින් 20 දෙනකු පමණ සීගිරිය රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි. 20 January 2015
‘අරලිය කුමන්ත්‍රණය ගැන සතියකින් වාර්තාවක් ‘ ඡන්දයෙන් දිනන පාර්ශ්වයට ජයග්‍රහණය ලබා නොදීමට ඡන්දය දින රාත්‍රියේ කළැයි කියන කුමන්ත්‍රණය ගැන අද පෙරවරුවේ රැස්වූ ජාතික විධායක ස 20 January 2015
බැසිල්ගේ ඡන්ද අල්ලසක් ගැටඹේ ගැටඹේ පිහිටි මධ්‍යම පළාත් දිවිනැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ තිබි මැතිවරණ සමයේ බෙදා ඉතිරි වු දිවිනැගුම සහනාධාර හිමිකම්පත් 1 20 January 2015
නැ‘හිර ආණ්ඩුකාරවරයාත් යයි නැගෙනහිර ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ෆැක්ස් කළ බව වැඩ බ 20 January 2015
ගයන්ත මැති සබේ වැඩ බාරගනී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් වු ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ 20 January 2015
මහින්ද දළදා සමිඳුන් වඳියි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) මහනුවරට ගොස් දළදා වැඳ පුදාගෙන මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය. තිබ්බටුවාව 20 January 2015
මහරගම අධ්‍යාපන ලොක්කාටත් යන්න කියයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සමිති එකමුතුව අද මහරගම ජාතික අධ් 20 January 2015
වසරකට පසු රජයේ වාහනයක් මාතරින් මතුවේ වසරකට පමණ පෙර පැවැති දකුණු පළාත් සභා ඡන්දයට නිළියක විසින් යොදා ගන්නා ලදැයි කියන රජයේ වාහනයක් මාතර ගරාජයකින් අද සොයා ගත් බව පොලිසිය 20 January 2015
‘නුවරඑළියට මල් තුහීන‘ ඉදිරිපැය 24 සඳහා ශ්‍රී ලංකාව වටා කාලගුණය ශ්‍රි ලංකාව වටා මුහුදු තීරයේ වැසි රහිත පැහැබර කාලගුණ තත්වයක් පවතී.හිමිදිරි පාන 20 January 2015
ඛේමා මෙහෙණියගෙන් ජපුරේ භාවනා වැඩසටහන් බුදුන් වහන්සේ දෙසූ දහම ලොව පුරා ප්‍රචලිත කරවීමේ භාවනා වැඩසටහන් පවත්වන අමෙරිකානු ජාතික ඛේමා මෙහෙණිය ශ්‍රී ලංකාවේ භාවනා වැඩසටහන් 20 January 2015
දස වසරක දූෂණ ගැන පැමිණිලි 800ක් වසර 10ක කාලයේ ලංකාවේ සිදුවූ වංචා හා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධානත්වයෙන් පිහිටැවූ දූෂණ විරෝධී පෙ 20 January 2015
‘ක්ෂණිකා ක්ෂණිකව යවනු‘ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගමට සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි ශ්‍රී ලංකා විශ්ව විද්&z 20 January 2015
‘ඊයම් තීන්ත පුංචි මොළේ වනසයි‘ ඊයම් සහිත තීන්ත දරුවන්ගේ සෞඛ්‍යයට ප්‍රබල තර්ජනයක් බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය කියයි. එම නිසා ඊයම් සහිත තීන්ත පන්ති කාමර 20 January 2015
රක්නා ලංකා අවි ගබඩාව අරී රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් බව ආයුධ ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී අද විවෘත කැරිණි. සම්මන්ත්රණ ශාල 20 January 2015
ලක්ෂ්මන් වසන්තත් ගන්න එපාලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලග්ගල ආසන සංවිධායක හිටපු කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා නව ආණ්ඩුවට එක 20 January 2015
කුරුණෑගල උද්ඝෝෂණ දෙකක් වයඹ පළාත් සභාවේ මහ ඇමැති තනතුරින් ඉල්ලා අස්වන්නැයි මහ ඇමැති දයාසිරි ජයසේකරට බල කෙරෙන උද්ඝෝෂණයක් කුරුණෑගලදී පැවැත්විණි. වයඹ පළාත් 20 January 2015
මුහුදේ පාවූ මළ සිරුරක් වෙරළට ගෙන එති ගාල්ල ආසන්න මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් ධීවරයන් පිරිසක් විසින් ගාල්ල දෙවට වෙරළට ගෙනවිත් ඇතැයි පොලිසිය කියයි. නරක් වී ඇති සිරු 20 January 2015
සතොසේ මත්පැන් විකිණීම ඇමැති නවතයි බදාදා සිට සතොස වෙළඳ සංකීර්ණවල මත්පැන් විකිණීම සම්පූර්ණයෙන් ම තහනම් කරණ බව ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා 19 January 2015
රතන හිමියෝ ජනපතිට සෙත් පතති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සෙත් පතා ආශිර්වාද පූජාවක් රාජගිරිය ගෝතමී පාරේ සදහම් සෙවන විහාරස්ථානයේ දී පැවැත්විණි. ජාතික 19 January 2015
පෙබරවාරියේ තෙල් සූත්‍රය එයි ලබන මාසයේ සිට පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් සඳහා නව මිල සූත්‍රයක් හඳුන්වාදෙන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත 19 January 2015
ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් නෑ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙක එක් ප්‍රශ්නපත්‍රයක් බවට පත්කිරීමට කලින් ගෙන තිබූ තිරණය වාහම වෙනස් කළ බවත් 2015 වර්ෂයේ දී පෙර 19 January 2015
හොර අවිත් ඇත්දැයි සොයයි ගලු වරායේ නවතා තිබිය දී සොයා ගත් නැවක තිබූ පාවෙන ආයුධ ගබඩාව නිසි අවසරයකින් පවත්වාගෙන යන්නක්ද යන්න ගැනත්, ආරක්ෂක අමාත්‍යංශයේ නීත 19 January 2015
සුමිත් අබේසිංහ අමාත්‍ය මණ්ඩල ලේකම් අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස සුමිත් අබේසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබීය. අගමැති රනිල් වික්‍රමසි 19 January 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026