පසුගිය මාර්තු 31 වැනි දා අරලියගහ මන්ධිරය ඉදිරිපිට අනවසර පෙළපාළියක් ගිය බව කියන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ඇතුළු 18 දෙනකුට ජුනි 04 වැනි දා උසාවි එන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නොතීසි නිකුත් කළේය.
පොලිස් නිලධරයනට පහර දීම, පොදු ස්ථානවල සාමය කඩ කිරීම හා මහ පාරේ වාහන තදබදයක් ඇති කිරීම යන කරුණු මත ඔවුනට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ හැකි බව පොලිසිය පවසයි.
ගංගොඩවිල ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිට අරලියගහ මන්දිරය දක්වා ඔවුහු පෙළපාළියෙන් ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තරය නිසා විශ්ව විද්‍යාල ළමයින් අනාථ වෙනවා (නි)
මේ ළමයින්ට මොනවා වෙලාද? (නි)