රුවන්වැල්ල රත්නාවලී විදුහල අසල දිවා අධි පැයේ රාජකාරිය පැහැර හල බව කියන පොලිස් සැරයන් හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
ඔවුන් එහි නොසිටි අවස්ථාවේ අනුරාධපුර - ඇඹිලිපිටිය බසයක හැපී සිසුහු දෙදෙනෙක් තුවාල ලදහ.
බරපතල තත්ත්වයේ සිටි සිසුවා කොළඹ ජාතික රෝහලට මාරු කර එවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොක්කන්ට අදාළ නීතිය ලොක්කන්ට අදාළ වෙන දින කවදාද? (නි)
පරණ පුරුද්දට එන්නේ නැතුව ඉන්න ඇති.(හේ)