කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල කොමිසම ඉදිරිපිට බදාදා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාවයේදී කොමිසමේ ගේට්ටුවකට හා මුර කුටියකට හානි කරමින් රුපියල් දෙලක්ෂයක පමණ අලාබයක් සිදු කළැයි සැකපිට සිසුහු දෙදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
තවත් සිසුන් කීපදෙනකු අත් අඩංගුවට නියමිතය. මේ අතර භික්ෂූන් කිහිප නමක්ද සිටින බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd