අනුරාධපුර මරදන්කඩවල සදානන්ද මූලික පිරිවෙනේ සාමණේර හිමිවරු සහ ගිහි සිසුහු දැඩි අසීරුතා මධ්‍යයේ අධ්‍යාපනය ලබති. මෙහි නේවාසික පහසුකම්ද දානයද හිඟ බව දැනගන්නට ඇත.
ඉගෙනීමට අමතරව පොල්ගෑම, දානය පිසගැනීම, සිවුරු සෝදාගැනීම ඇතුළු සියලු කුදු මහත් වැඩකටයුත කිරීමටද සාමණේර හිමිවරුනට සිදුවී ඇත. බොහෝ විට ඒ හිමිවරුනට සැතපීමට සිදුවී ඇත්තේ බිමය.
ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට හිඟය ඊට හේතුව බවත් වියළි ආහාර ආදී දේ සපයාගැනීම දුෂ්කර බවත් පරිවේණාධිපති රඹාවැවේ විජිතරතන හිමියෝ (071 44 90 595) කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාරාහේන්පිට අභයාරාමයට ඔබගේ දුක කියන්න. දේශපාලනය කරනවා. මේ අය තවත් අය ගේට්ටු උඩ මේ අයට සැප වැඩියි. තමන්ගේ අය දුක්විඳිනකොට මේ අය දේශපාලනකරුවන්ට සල්ලි වියදම් කරනවා. පරාද වුන කෙනෙක් වෙනුවෙන් පන්සල පුජාකරලා. (බ)