වසර 15කට පෙර පිටකොට්ටේ බැද්දගානේ දී රොෂාන් ලසන්ත ගෝමස් නම් පුද්ගලයකු නිදි පැදුරෙන් එළියට ගෙන පොලුවලින් ගසා මරා දැමූ පස් දෙනකුට පද්මිනී රණවක කොළඹ මහාධිකරණ විනිසුරුවරිය අද මරණ දඬුවම නියම කළාය.
ලක්ෂ්මන් රෝහිත සිල්වා, ශාන්ත විරාජ්, ප්‍රියන්ත විජේකුමාර සිල්වා, සරත් කුමාර සහ අබ්දුල් රහුමාන් අසීමන් එම පස්දෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්දුව දෙන්න වසර 15 ක් ගතවීම නිසා මිනී මරුවන්ට වසර 15ක් වැඩිපුර ජීවත් වෙන්න අවස්ථාව ලැබිල ..එය එසේ නොවිය යුතුව තිබුණි (බ)
එල්ලුම්ගහ නැති පොරකය කුමටද? (ම)