දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී හිටපු නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාට දඩ කොළයක් දීමේ සිද්ධියෙන් පසු දොඩම්ගොඩ දී පහර කෑමට ලක්වී පොලිස් සේවයෙන් ඉවත් වී ගියා සේ නියෝග නිකුත් කළ අස්වීමට සිදුවූ පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතාට අද (29) යළි රාජකාරි හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කාටත් එකක් වියයුතුයි (නි)
ගොඩක් සතුටුයි. දැන් මේ නිලධාරියාට තියෙන්නේ හොඳට රාජකාරි කරලා තමාව පොලිසියට අවශ්‍යම කෙනෙක් කියලා පෙන්වන එක. ඒ වගේම රාජකාරි කරද්දී හැම කෙනාටම ගෞරවනීය විදියට කතා කරලා නීතිය ඉටුකිරීමේදී ආවේගශීලී නොවී කටයුතු කරන්න. ඔබට ජය. (නි)
සුමින්ද මහතාටත් මේ ලිපිය කියවන අයටත් හිතට දැනෙන සැනසිල්ල ..... සැම දෙනාටම දැනේවා! මේ තමයි යහපාලනය (නි)
රටේ නීතිය හමුවේ සියලුම පුරවැසියන් එක සමානය. ඔවුන් සියලු දෙනාම නීතියට ගරු කළයුතුය. (නි)
ජයවේවා! (නි)
අපි පැල කළ යහපාලනේ ගසේ මල් පිපෙන්න පටන් අරගෙන ඉතාම සතුටක් දැනෙනවා (බ)
කවදාවත් වෛර නොකරන අතිගරු උතුමානන්ටත් දැන් ටික ටික පෙනෙනවා ඇති යහපාලනය කියන්නේ ටිකක් අමුතු දෙයක් බව. (බ)
පොලිස් නිලධරයනි , ජනතාවට ගරු කරන්න, එවිට ඔබට ආදරය ලැබේ (බ)
හැමදෙයක්ම පොඩ්ඩ පොඩ්ඩ හෙමිහිට නිවැරදි වේගන එනවා යහ පාලනයෙන්,අපිටත් සතුටුයි රටටත් හොදයි.ඔහොම යන් ඔහොම යන් කියලා කියන්න තමයි තියෙන්නේ ! (බ)
දියුණු රටවල අගමැතිවරුන්ටත් දඩ කොළ ලැබිල තියෙනවා. ලංකාවේ දේශපාලකයෝ වලිගය පාගාගෙන හත් පොලෙත් ගාගන්නවා. (බ)
පෙරේරා කොහොමද එහෙම කියන්නේ? ඇයි දැක්කද කවුරුහරි පාරේ අනිත් පැත්තෙන් යනවා? එහෙම නැත්නම් "ගල්ෆ්" කියල ස්ටිකර් එකක් ගහගෙන ගියාද? (බ)
නීතිය බලය ඉක්මවා විය යුතුය (බ)
මේක තමයි යහපාලනේ. (බ)
නීතිය වල්වැදිලයි තිබ්බේ. දහයටවත් ගනින්න බැරි බබ්බු වෙලා හැමෝම.අපිත් ආයේ ආයේ ඡන්දෙ දෙනවනේ අම්මපා.(බ)
රාලහාමිට සිදුවුණු අපහසුවට උසස් වීමකුත්, වන්දියකුත් දුන්නනම් හොඳයි. (ම)
හොද දෙයක්. ඔහුට සුබ පැතුම් (බ)
විශිෂ්ටයි, ඔන්න ජනපතිතුමනි යහපාලනයකින් ඉටුවිය යුතු සැබෑ කාර්යයන් (නි)
ඔය අධිවේගයේ හරියට ධාවනය කරන්නේ මම බලපු විදියට ගල්ෆ් රියදුරන් පමණයි (නි)
සන්තෝෂයි (අ)
ජයවේවා! (නි)
නීතිය ඉටු කළ රාලහාමිට නීතිය ඉටු වෙලා දැන්.(හේ)
සමහර අයට වෙනස පෙනෙන්නේ නැහැනේ. ඔන්න බලාගන්න. (නි)
දැන් නීතිය සහ සාධාරණය ඉටුවන බව පෙනෙනවා (නි)
ජයවේවා! (නි)
සුමින්ද , නියම පොලිස් නිලධාරියෙක් හැටියට මල්ලිගෙන් පුංචි පහේ ඉල්ලීමක් තියෙනවා. ගෙදර උදේ හොඳ කිරිබතක් හදලා ,හේමාල් ගුණසේකරටත් ආරාධනා කරන්න, ඇවිල්ලා කිරිබත් කෑල්ලක් කාලා යන්න එන්න කියලා (නි)