19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජාතියේ මරණ වරෙන්තුව ලෙස හඳුන්වන මැදගොඩ අභයතිස්ස වැනි භික්ෂූන් බුදු දහමේ මූලික හරයන් පවා බැහැර කළ භික්ෂූන් බවත් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු රාවය ප්‍රධාන කර්තෘ කේ.ඩබ්ලිව්.ජනරංජන මහතා අද කොළඹදී කීවේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජාතියේ මරණ වරෙන්තුව ලෙස හඳුන්වන මැදගොඩ අභයතිස්ස වැනි භික්ෂූන් බුදු දහමේ මූලික හරයන් පවා බැහැර කළ භික්ෂූන් බවත් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු රාවය ප්‍රධාන කර්තෘ කේ.ඩබ්ලිව්.ජනරංජන මහතා අද කොළඹදී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත. දැන් ජාතික වීරයන් මාරුවන කාලයයි (නි)
හොඳ වෙලාවට කිවුවේ... (නි)
මේ ආණ්ඩුව රට හදලා ආර්ථිකය හදලා යහපාලනය කරගෙන යනකොට මෙතන ලියන මහින්දට කඩේ යන කට්ටිය පැත්ත පළාතේ එන්නේ නැහැ (නි)
විදෙස් අන්‍යාගමික මුදල් මත යැපෙන බොහෝ දෙනා කරන්නේ බුදු සමයට පහරගැසීමයි (නි)
බුදු දහමේ මූලික හරයන් දන්නා භික්ෂූන්, දැන් ඉන්නේ කොහේද කියන එකයි අපිට තිබෙන ප්‍රශ්නය (නි)
මෙහෙම අය නම් මේ දැක්කමයි. (නි)
බණක් කියනවා වගේ (බ)
රට ජාතියට අහිතකර දේ ඉවත්කර රටට යහපතක් සිදුවන 19 සම්මත කරන්නට හඬ අවදිකළ ඔබ වහන්සේට අපි සදා ණයගැතියි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ පුද්ගලයෙකු වෙනුවෙන් නොව රට වෙනුවෙන් හඬ නැඟූ බව බුද්ධිමත් ජනතාව තේරුම්ගනු ඇත. අපිට මේවාට විරුද්ධව කතා කිරීමට තරම් හඬක් නැත. එහෙත් අපි වෙනුවෙන් ඉදිරිපත්වී රට වෙනුවෙන් බරඅදින ඔබ වහන්සේ වැනි ස්වාමින් වහන්සේලා රටට සම්පතකි. (නි)
අපි නොදන්නා එන්ජිඕ පප්පෝ..අපි දැන් බලමුකෝ 19න් පස්සේ අපේ රටට තිබුණු සියලු ව්‍යසන දෝෂ දුරු වෙලා රටට කිරි පැණි ඉතිරිලා සැමට සමාන හැන්දෙන් බෙදන සමාජයක් පාලකයෝ පාලිතයෝ ඔක්කොම හතර පෝයට සිල් ගන්න සමාජයක් බිහි වෙන හැටි..මේ රටට හැමදාමත් හෙන ඉල්ලපු අය තමයි වැඩියෙන් ඔය 19 කරේ තියන් කෑගැහුවේ ..කොන්දක් නැති පෙඩරල් නායකයෝ බිහි කරගෙන උන්ගේ කරමතින් රණවිරුවන් දහස්ගානක් දිවි පුදා බිහිකළ මර බිය නැති දේශයට ආයෙත් හැකි ඉක්මනින් මරබිය කැන්දන්න පෙරුම් පුරන මේ වගේ අය මේ සිංහලයෝ අතර අපි එදත් අදත් දැක්ක..හෙටත් දකීවි..(බ)
කාර්.රට සවාරි,ටෙලිෆොන් .පැක්ස් ආදී මෙකි නොකී දේ ලැබීමෙන් හා මොලය හෙදීමෙන් ඇස නොපෙනේ (බ)
අපරට කරදරයට මුහුණ දෙනවිට මේ මහා සඟ රුවන ඉදිරියට එනවා. එය රට ජාතිය ශාසනය වෙනුවෙන් කරන උත්තරීතර ක්‍රියාවක්.ද්‍රෝහී පිරිස් මේවාට කැමති නැහැ.අපේ ආශිර්වාදය ගරුතර ස්වාමින් වහන්සේලාට තියෙනවා. (බ)
එන්ජීඕ කාරයො එන්න ඕනැ නෑ හාමුදුරුවන්ට බණ උගන්න. (බ)
පිවිතුරු යහපාලටත් කවදාවත් ධනාත්මක අදහස් නැහැ (නි)
යහපාල,නුඹ රට වෙනුවෙන් නිතරම කෑගහනවා. සුමුදු හේවා ,මහානාම, මහින්දගේ දකුණු අත වගේ. බිහිසුණුම කාලේ මොන හමුදා කඳවුරේද හිටියේ?? (නි)
අනේ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවනේ (බ)
මේ එන්.ජී.ඕ පිරිස් බව ඇත්තයි. ඔවුන් එසේ කළත් අභයතිස්ස හිමියන් වැනි භික්ෂූන් වහන්සේ නමක් මෙවැනි අන්තවාද ගැනීමෙන් බුදු දහමටමයි හානියක් වෙන්නේ. භික්ෂුව එක් එක් පුද්ගලයන්ට ගැති වීමේ විපාකයි මේ. (බ)
මේ සිංහල රටයි නොකියන, තමන්ගේ ඉදිරි පරම්පරාවට දේශපාලනයට පැමිණීමටත් සිංහලයන් ඉතුරුවිය යුතුයැයි නොසිතන, බලලෝභී දේශපාලකයන් වෙනුවෙන් කෑගසන සිංහලයන්ගෙන් සිංහලයේ අනාගතය රැකේවිද? (නි)
පිවිතුරු යහපාල, රණවිරුවන් දහස් ගණනක් දිවි පුදා බිහිකළ මර බිය නැති දේශයට ආයෙත් හැකි ඉක්මනින් මරබිය කැන්දන්න පෙරුම් පුරන සමහරු මේ සිංහලයෝ අතර අපි එදත් අදත් දැක්කා..හෙටත් දකීවි. (නි)
සමහරු ඕනෑ එකටයි එපා එකටයි හැමදේටම කටදානවා (නි)
කසාවත නිසා රැකුනේ රට හැමදාම (නි)
එන්.ජි .ඕ . නඩයේ වැදී බන අහන්න අපි සුදානම් නැ.(බ)
මහි යන්නේ කොහෙද මල්ලේ පොල් කිවලු. ටෙලිෆොන් ,ෆැක්ස් මේයාට අරුම පුදුම බඩු වෙලා . (බ)
ජන රංජන ගේ මන රංජන කතා .(බ)
මැදගොඩ ගරු හිමි අපට ,රටට ආඩම්බරයක්.(බ)
සිංහලයා වෙනුවෙන් කථා කරන කෙනෙක්ට දොස් කියන්න හොඳනෑ (බ)
හොර. වංචා දුෂණ වැඩ වලට පොලබවන එකද ඉන් මුදවාගන්නා එකද යහපත්. මිනිසුන් පාප වැඩවලින් කරුණු කිහිපයක් නිසා වැලකි සිටියි. ඉන් කහිපයක් කර්ම පල විපාක අත්විදිමට සිදුවිම නිසා වැලකි සිටිම සමාච අපවාදය හා ලැජ්ඡාවට බියෙන් වැලකීම දණ්ඩනයට බියෙන් වැලකිම 19 වන ව්‍යවස්ථාව තුන්වැනියට කි කරුණට උපකාරවේ. මේ ඉහත කුමන කාරණයක් නිසා මිනිසුන් පාප වැඩවලින් වැලකිම ඔවුන්ගේ සුගතියටම මිස අගතියකට හේතු නොවේ. මෙය ධාර්මික නොවන පිරිස් ඒ පැත්තට වඩ වඩාත් නැඹුරුවිම තරමකින් අඩුවන නිසා ඔවුන් නිරයට යාමට තුඩුදිය හැකි කරැණු යම් තරමින් හෝ අඩුවේ. (බ)
හොර. වංචා දුෂණ වැඩ වලට පොළඹවන එකද ඉන් මුදවාගන්නා එකද යහපත්. මිනිසුන් පාප වැඩවලින් කරුණු කිහිපයක් නිසා වැලකි සිටියි. ඉන් කිහිපයක් කර්ම පල විපාක අත්විදිමට සිදුවිම නිසා වැලකි සිටිම සමාච අපවාදය හා ලැජ්ඡාවට බියෙන් වැලකීම දන්ඩනයට බියෙන් වැලකිම 19 වන ව්‍යවස්ථාව තුන්වැනියට කි කරුණට උපකාරවේ. මේ ඉහත කුමන කාරණයක් නිසා මිනිසුන් පාප වැඩවලින් වැලකිම ඔවුන්ගේ සුගතියටම මිස අගතියකට හේතු නොවේ. මෙය ධාර්මික නොවන පිරිස් ඒ පැත්තට වඩවඩාත් නැඹුරුවිම තරමකින් අඩුවන නිසා ඔවුන් නිරයට යාමට තුඩුදියහැකි කරුණු යම් තරමින් හෝ අඩුවේ. (බ)
අපේ රට එන්ජීඕ මාපියාවෙන් බේරාගැනීමට සමත් නායකයෙකු බිහිවේවා!. එන්ජීඕ ත්‍රස්තවාදය එල්ටීටීඊ ත්‍රස්තවාදයටත් වඩා බියකරු බව අවධාරණය කරමි. මේ හඬනගන්නේ සිංහල දේශයේ උපන් සිංහල නම් ගත් ඩොලර් කාක්කන් බව හරි පැහැදිලියි. (බ)