IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ප්‍රංශයේ බක්මහ උළෙල ජයටම

පැරිස් නුවර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත සේක්සා පදනම   ප්‍රංශයේ උපන් ශ්‍රී ලාංකික දරු දැරියන් හට අවුරුදු සිරිත් විරිත් හා ක්‍රීඩා පිලිබඳ  අවබෝධයක් ලබාදීමේ අවුරුදු උළෙලක් පැවැත්වූ  බව පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන හිමියෝ කියති.

පැරිස් බෞද්ධ විහාරාධිපති   කොන්ගස්දෙනියේ ආනන්ද නාහිමි, පැරිස් නුවර ජේතවන විහාරාධිපති   මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි,   මාපලගම ජිනානන්ද හිමි,   මහගම සුනීත හිමි,   ඔලිදලුවේ ශ්‍රී විභුති හිමි සහ පුජ්‍ය ගඩවිලේ විමලකිත්ති හිමි ඇතුළු මහා සංඝරත්නය සහ ශ්‍රී ලාංකික කතෝලික පියතුමෙක් ද සහභාගිවුහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ පැරිසියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපතිනි සොබිනි ගුණසේකර මහත්මියයි. 

පැරිස් නුවර තිසරාවී කලායතනයේ දිමිත්‍රි පීරිස් නර්තනාචාර්යවරියගේ සිසුහු සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කළහ.

IMG_1042-[1600x1200] IMG_1941-[1600x1200] IMG_1330-[1600x1200] IMG_1328-[1600x1200] IMG_1320-[1600x1200] IMG_1306-[1600x1200] IMG_1295-[1600x1200] IMG_1244-[1600x1200] IMG_1235-[1600x1200](1) IMG_1229-[1600x1200](1) IMG_1218-[1600x1200](1) IMG_1122-[1600x1200] IMG_1057-[1600x1200] IMG_1046-[1600x1200] IMG_1044-[1600x1200]



අදහස් (0)

ප්‍රංශයේ බක්මහ උළෙල ජයටම

ශ්‍රීලාල් Thursday, 30 April 2015 10:16 AM

ඉතාමත් උත්කෘෂ්ටයි. සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි !!!!! (නි)

:       0       0

සමන් Thursday, 30 April 2015 08:11 AM

මෙවැනි කටයුතු කිරීම ඇගයිය යුතුයි.සිරිත් විරිත් පන්සලෙන්ම තමා කියාදෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site