හොර හරක් ජාවාරමක යෙදුණු බව කියන පිරිසක් සමග ගවයින් 17 දෙනකු පැටවු ලොරියක් මහනුවර - මහියංගණය මාර්ගයේදී අත් අඩංගුවට ගත් බව මහනුවර පොලිසියේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය කියයි.
සත්ත්ව පාලනය සඳහා බවට ව්‍යාජ ලිපි ලේඛන ඇතිව මහියංගණය, පරගම්මන, උඩවෙල සහ මහඔය ප්‍රදේශවලින් මෙම සතුන් මිලට ගෙන දිගන, අකුරණ, ගම්පොළ හා දවුලගල ප්‍රදේශවල මස් කඩවලට විකිණීමට ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවනෙ නතර කරන්න ඕනෑ වැඩ. මේ අහිංසක සතුන්ව මරණ අතිශය අමානුෂික ක්‍රමය වහාම නතර කරන්න කියලා අපි කියනවා. (නි)
හරකා හොරාට මරලා කර්මයෙන් නැත ගැළවීමක් (නි)
මේවා කරලා මේ නොමිනිසුන් මොනවද බලපොරොත්තු වෙන්නේ? (නි)