ගාල්ල උනවටුන ,දලවැල්ලේ හෝටලයක පවත්වාගෙන ගිය බව කියන බූරු පොළක් වටලා ව්‍යාපාරිකයන් ඇතුළු 14 දෙනකු සමග රුපියල් ලක්ෂ 28ක් අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. සූදු පිටියේ රුපියල් 411,000 ක් ද ව්‍යාපරිකයන් ළඟ සූදූ පිටියට නොදැමූ 24,18,000ක් ද තිබූ බවත් ඔවුන්ගේ සාක්කු වල තිබූ මුදල් ඔවුන්ට දීමට හැකි බවත් පොලිස් ආරංචි කියයි.
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ද, ධනවත් ව්‍යාපාරිකයන්ද, අත්අඩංගුවට ගත් අය අතර සිටින බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 20 කට ලොතරැයියක් ගන්න පුළුවන්කොට සූදු කෙලින්නේ අහවල් අටමගලෙකටද? (බ)
දැන් අත-මිට සරු වෙලාද (ම)