ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ කොන්සියුලර් අංශය මැයි 10 වැනි ඉරිදා විවෘත බව තානාපති කාර්යාලයය පවසයි.
එදින කොන්සියුලර් සේවයේ ලිපි බාර ගැනීම පෙරවරු 10සිට තුන දක්වා ද, අංක නිකුත් කිරීම පෙරවරු නවයේ සිට ද සිදු කෙරෙතියි කියති.
කොන්සියුලර් ලිපි සහ පරිවර්තන සේවයේ ලිපි පමණක් එදින බාර ගන්නා බවත්, මැයි මස 11 වැනි දා අදාළ ලිපි සහතික කර නිකුත් කරන බවත් කාර්යාලය දන්වා සිටී.
මැයි 01 සහ හතර වැනි දා තානාපති කාර්යාලයට නිවාඩු බව ද එහි ප්‍රකාශකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 7ක් පමණ පාස්පෝට් එකේ මගේ නමේ වැරදීමක් සිදුවී ඇති බැවින් විවාහ සහතිකය ඉතාලියේ රෙජිස්ටාර් කිරීමට බාධාවක් බැවින් එය නිවැරදි කරගැනීමට අවශ්‍ය ලියකියවිලි මොනවද? (බ)