කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික යොවුන් චෙස් තරඟාවලියේදී එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු රන් හා ලෝකඩ පදක්කම් දිනූහ.
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ මෙම තරඟාවලියේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්. සසිත් නිපුන් පියුමන්ත රන් පදක්කම හා ඔහුගේ සොහොයුරු එම විද්‍යාලයේම එම්.තිසල් මංජිත් පියුමන්ත ලෝකඩ පදක්කම දිනාගත්තේය.
වයස 14 න් පහළ චෙස් ක්‍රීඩකයින් 280 ක් අතරින් මොවුහු මෙම දස්කම සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd