මත්ද්‍රව්‍යයනට ඇබ්බැහි වී වැලිකඩ බන්ධනාගාර ගත වී සිටින රැඳවියන් දහසක් මත්ද්‍රව්‍යයෙන් සහ මුලින්ම මුදා ගැනීම වෙසක් පෝය දිනයේදී ආරම්භ වෙන බව ජාතික අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
ප්‍රතිපත්ති පුජාවට නව අරුතක් දෙමින් ඉටු කරන මෙම වැඩසටහන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එදින ක්‍රියාවට නැංවීමට යයි.
විශේෂයෙන් පුහුණු කරන ලද නිලධාරීන් තුන්සියක් යොදවනු ලැබේ. සෑම රැඳවියකු සමඟම පෞද්ගලිකව කථා බහ කරමින් නිවරැදි උපදෙස් දෙනු ඇත.
කාලවකවානුවකින් තොරව මෙය සිදුවීම විශේෂත්වයකි.
මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණ රැදවියෝ විසිපන්දහක් පමණ සිටිති. වැඩිම පිරිසක් වාර්තා වන්නේ වැලිකඩ බන්ධනාරාගාරයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd