මහා මාර්ග දෙපාර්තමේන්තුවේ ගනුදෙනු වලින් රුපියල් කෝටි 2000 ක පාඩුවක් සිදුකළැයිද ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ක්‍රියා කළැයිද කියන පැමිණිල්ලක් විමර්ශනයට වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් වාස් වීරසිංහ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.එම්.අමරකෝන් කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරසිංහ යනුවෙන් නිවැරදි විය යුතුය.ශ්‍රිලංකාවේ දක්ෂ ඉංජිනේරුවෙකි. හොද බෞද්ධයෙකි. මස් මාළු නොකන මත්වතුර සහ දුම්පානය නොකරන සිල්වත් අයෙකි.ස්ත්‍රී ලෝලිකු නොවේ.! කිසිදු වරදක් නොකරන ඉතා ගුණ ගරුක මහතෙකි,මෙය මාර්ග සංවර්ධන අධිකාරියේ කුමන දේශපාලන පක්ෂයකට අයත් කෙනෙක් වූවද පිළිගන්න පරම සත්‍යකි.මෙම ගැටලුවලට මුහුණදීමට එතුමාට විශාල පෞර්ශයක් ඇත.එතුමාගේ පව්ලේ සියලුදෙනාට එම ශක්තිය ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.... මා මෙය ප්‍රකාශ කරන්නේ එතුමාගෙන් කිසිදු ලබා ප්‍රයෝජනයක් ලබා ගෙන නොව මා ඔහුව හොදින් අද්‍යයනය කර ඇත. (බ)