ඇතුගල ඡන්ද උනන්දුව වැඩියි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද උන්නදුව ඉහළ මට්ටමක පවතින බව එහි සිටින අ 17 August 2015
නුවරඑළියේ උනන්දුවත් ඉහළයි අද පැවැත්වෙන 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන හාරසිය විසි තුනක ඡන්දය ප්‍රකාශ කිරීමේ ක 17 August 2015
මහා මැතිවරණය ඇරැඹෙයි මීළඟ පාර්ලිමේන්තුවට අපේක්ෂකයන් තෝරා ගැනීමේ මහා මැතිවරණය අද (17) පෙරවරු හතට ආරම්භ විය. ඡන්යද ආරම්භ වන මොහොතේ උතුරේ වැඩි උනන්දුවක් 17 August 2015
මඩ පෝස්ටර තොගයක් අත්අඩංගුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකුට එරෙහිව මුද්‍රණය කරන ලද මඩ පත්‍රිකා තොගයක් සමඟ තිදෙනකු අත්අඩංග 16 August 2015
මහ පක්ෂ දෙකටම ජය විශ්වාසයි ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ දූතයෙකු ජනපති සිරිසේනගේ ලිපියක් රැගෙන මිරිහානේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ආ අවස්ථාවේ ඔහු 16 August 2015
මාදු ගඟේ ඡන්ද පොළට බෝට්ටුවෙන් ඡන්ද පෙට්ටි බලපිටිය මාදු ගඟේ මාදුව දුපත් වැසියන්ගේ ජන්ද මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මාදුව විදුහලේය.505 ක් වන ඡන්ද දායකයෝ එහි වෙති. ඡන්ද නිලධර 16 August 2015
කොටි නැක්සලයිට් හවුලක් ? ඉන්දියාව කොල්කටා නගරයේදී කොටි සංවිධානය යළි පිහිටුවීමට උත්සාහ කළැයි සැකපිට උතුරේ ශ්‍රී ලංකිකයින් හය දෙනෙකු එරට පොලීසිය විසින් 16 August 2015
යාපනේ පක්ෂ කාර්යාලයයකට චීනපටස් යාපනය මාර්ටීන් වීදියේ දේශපාලන පක්ෂ කාර්යාලයකට චීනපටස් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි. අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇ 16 August 2015
මගමරු උතුරට යයි වෑන් රියක් යාපනය කොඩිකාමම්හි තාප්පයක වැදී කටුනායක සිට යාපනය බලා ගිය දෙදෙනකු මිය ගොස් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කොඩිකාමම් ප 16 August 2015
ගෝරි බෝරි නැති ජන්දයක් ඉල්ලයි ශ්‍රී ලංකාවේ අද (17) පැවැත්වෙන මහමැතිවරණය වඩාත් නිදහස් හා සාධාරණ ලෙස මහමැතිවරණයක් බවට තහවුරු කරන්නැයි හියුමන් රයිට්ස් වොච් සංවිධා 16 August 2015
මත විමසුම අගෝස්තු 17 මහා මැතිවරණයේ දී මැතිවරණ කොමසාරිස්ගේ කාර්ය භාරය ගැන ඔබ සෑහීමකට පත්වන්නේ ද? ඔව් නැත 16 August 2015
ඡන්ද පැමිණිලි ලියන්න පොලිසියට අලුත් පොතක් මැතිවරණ අපේක්ෂකයන්ට පැමිණිලි කළ හැකි වන සේ හැම පොලිසියකම මැතිවරණ තොරතුරු පොතක් පවත්වාගෙන යන ලෙස මැතිවරණ කොමසාරිස් පොලිසියට නියෝ 16 August 2015
‘සඳුදාත් පුවත්පත් සිරස්තල නෑ‘ ඡන්දය පවතින සඳුදා (17) පුවත්පත් සිරස්තර කියවීම නතර කිරීමට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනමාධ්‍ය අමාත්& 16 August 2015
කටාරයෙන් පැන්නු ගැහැණු 3 ක් සී.අයි.ඩී කටේ ව්‍යාජ වීසා භාවිතා කරමින් කටාර් හරහා කුවෙට් රාජ්‍ය වෙත යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු කටාර් රාජ්‍යයෙන් පිටුව 16 August 2015
‘ඡන්දය/මනාපය නුදුන්නොත් එපා අය ඒවි‘ සඳුදා මහ මැතිවරණයේ දී අනිවාර්යයෙන්ම ඡන්දය භාවිත කරන්නැයි කැෆේ සහ පැෆරල් සංවිධානය ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඉල්ලයි. ඡන්දය භාවිත නොකළ 16 August 2015
කඩුගන්නාවෙන් හොරා පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී කඩුගන්නාව වෙරළුගොල්ල ඡන්ද මධ්‍යස්ථානය අසල සිටි බව කියන පුද්ගලයකු සැකපිට අ 16 August 2015
උතුරු හසුන උතුරු පළාතේ අවතැන් කඳවුරු හා දූපත් ප්‍රදේශවල ජීවත වන ජනතාවට අපහසුවකින් තොරව සඳුදා (07) ඡන්දය භාවිත කිරීමට විශේෂ ප්‍රවාහන සේවාවක් ක 16 August 2015
‘පක්ෂය හා පාට නොබලා ඡන්දය දෙන්න‘ ජාතිය, පක්ෂය හෝ කුලය නොතකා නියම සුදුස්සාට ඡන්දය දෙන්නැයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති කී 16 August 2015
නාවිකයා කටාරයෙන් පිටුවහල් ව්‍යාජ වීසා බල පත්‍රයක් භාවිතා කරමින් කටාර් හරහා ඉතාලියට යාමට උත්සහ කළ නාවික හමුදා සෙබලෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන 16 August 2015
කතරගම අලියා ගැන පරීක්ෂණ අරඹයි රුහුණු කතරගම මහා දේවාලයට අයත් බව කියන භානු නම් ඇත් පැටවා රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ රැගෙන යෑමට තැත් කළැයි කියන සිද්ධිය ගැන 16 August 2015
හම්බන්තොටත් සියල්ල සුදානම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ 12 ක් හා ස්වාධීන කණ්ඩායම් 05ක අපේක්ෂකයින් 170ක් මෙවර මහ මැතිවරණය සඳහා තරඟ කරන අතර හම්බන 16 August 2015
පැරිස් එකමුතුව ජනපති හමුවෙයි විදේශගත ශ්‍රි ලාංකිකයන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පැවැත්වෙන විශේෂ හමුවක් මැතිවරණ ප්‍රතිළුල වලින් පසු පැවැත් 16 August 2015
ඡන්ද පෙට්ටි මධ්‍යස්ථානවලට සඳුදා (17) පැවැත්වෙන මහ මැතිවරණයට ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සිට ඡන්ද මධ්‍යස්ථාන වෙන බෙදා හැරීම ඇරැඹිණි. පොලිසියේ 16 August 2015
කැකිරාවට සැඩ සුළං කැකිරාව සහ පලාගම ගම්මාන කිහිපයක් හරහා හමා ගිය සැඩ සුළඟකින් නිවාස 35කට පමණ හානි සිදු වූ බව සහන සේවකයෝ කියති. විදුලි රැහැන් බිඳීම නි 16 August 2015
උතුරේ ඡන්ද උණුසුම වැඩියි යාපනයේ ඡන්ද කටයුතු වෙනත් වසරවලට වඩා සාමකාමී බව යාපනය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් මහතා කියයි. මෙ 16 August 2015
ඔබේ දරුවත් ඇඟිලි උරනවාද? කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ ළදරුවන් ඇඟිලි උරාබ 16 August 2015
පොලිස් පොතෙන් මාදිවෙල මස්සිනාලා දෙදෙනකු අතර ආරවුලකින් පසු එක් මස්සිනා කෙනකු පිහි ඇනුම් කා මිය ගිය බව පොලිසිය කියයි. නෙළුවේ දී ඕමි නම් බූරුවා 16 August 2015
ඡන්ද නීති කැඩූ 630ක් අත්අඩංගුවට පාර්ලිමේන්තුව විසිරැවූ දා සිට සෙනසුරාදා (15) දක්වා ඡන්ද නීති උල්ලංගණය කිරීම් පිළිබඳ වැටලීම් 273ක් සිදු කර සැකකරුවන් 630 දෙනකු අත්අඩංගුව 16 August 2015
ඡන්දයදා අධිවේගය නොමිලේ මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු 17 සඳුදා දිනයේ පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සියලුම අධිවේගී මාර්ගයන්හි නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව ලබාදී 16 August 2015
තැපැල් ඡන්දයට හෙනහුරා පනී ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉඳිපලේගම විද්‍යාලයේ ගුරුවරුන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව අහිමිවූ බවට පැමිණිල්ලක් ල 16 August 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026