එජාප ජාතික ලැයිස්තුව නම් කරයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව අද නම් කරනු ලැබීය. අතුරලියේ රතන හිමි මලික් සමරවික්‍රම කරු ජයසූරිය ඩී. එම්. ස්වාම 21 August 2015
විමල් වීරවංශ මූල්‍ය අපරාධ පොලිසියට මුදල් විශුද්ධිකරන පනත යටතේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ඇමැති විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අද (21) කැඳවනු ලැබ 21 August 2015
අගමැති නාලන්දාරාමයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ නුගේගොඩ නාලන්දාරාමයේ ආගමික වතාවත් සඳහා සහභාගී විය. ඒ සඳහා එජාපයේ රවී කරුණානායක, වි 20 August 2015
ජනපතිවරණයට බස් ගත්තාට මහින්දටත් නඩු ජනපතිවරණ සමයේ දේශපාලන වැඩට ලංගම බස් ගැනීම වෙනුවෙන් අය විය යුතු රුපියල් කෝටි 14ක් ඉල්ලා ලංකා ගමණාගමන මණ්ඩලය එක්සත් ජනතා නිදහස් සන්ධා 20 August 2015
සුසිල්ට එරෙහිව පළාත් මන්ත්‍රීගෙන් පෙත්සමක් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් අත්තනෝමතිකව ඉවත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම්වරයා වන සුසිල් පේ&zwj 20 August 2015
අලි ලෙඩ සොයන්න අලුත් ක්‍රමයක් මහනුවර ශ්‍රි දළඳා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍ය අද සිට ඇරඹෙන අතර එහි ගමන් ගන්නා අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පශු වෛද්‍යවරුන් විස 20 August 2015
ආණ්ඩුව හදන්නත් පෙර දුම්රිය සමිති රතු එළිය දල්වයි රජයේ සේවක වැටුපට එල්ලා ඇති විවිධ දීමනා සහිත රුපියල් දස දහස මූලික වැටුපට එකතු කිරීමට රජය පියවර නොගතහොත් වෘත්තීය සමිති ක්රියාමා 20 August 2015
බුලත් කොළෙන් පැරදුණු 6ක් ලැයිස්තුවෙන් ඇතුළට? එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා, නන්දිමිත්ර ඒකනායක ශ්‍රී ලංකා නිදහස 20 August 2015
ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජනපති හමුවෙති නව පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද (20) පෙරව 20 August 2015
ශිෂ්‍යත්වයට දින තුනයි : දරුවාගේ අත කැපී එල්ලෙයි ලබන ඉරිදා ඇරඹෙන ශිෂ්‍යත්වයට පෙනී සිටින නෝවුඩ් එල්බොඩවත්තේ දරුවකු තේ වත්ත අසල දර කපද්දී වම් අත මැණික් කටුව ළඟින් වෙන්වන තරමටම කැපී 20 August 2015
"ලාල් කාන්ත අස්වුණේ ඇතුළේ ප්‍රශ්නයක් නිසා නොවෙයි" ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවත් එම පක්ෂයේ ලාල් කාන්ත මහතා බස්නාහිර පළාත් සභාවෙන් ඉල්ලා අස්වීමත් අතර කිසිදු සම්බන්ධයක් 20 August 2015
පාඨලී රට නංවන්න මෛත්‍රී හා රනිල් සමග පුළුල් සන්ධානයකට අනුබල දෙමින් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරා මෙහෙයවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පාර්ලිමේන්තු සම්ප් 20 August 2015
මන්ත්‍රී නම් ගැසට් පත්‍රය අද රෑට : ජාතික මන්ත්‍රී නම් පසුව පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවස 20 August 2015
චීනය නව රජය සමඟ වැඩට ලෑස්තියි නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසයි. චීන රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුනීන් 20 August 2015
ජාතික ලැයිස්තුවට දෙමළ සන්ධානයේත් අර්බුද දෙමළ ජාතික සන්ධානයට ජාතික ලැයිස්තු ආසන දෙක තෝරා ගැනීම මේ වන විට දැඩි අර්බුදයක් බවට පත්ව ඇතැයිද මහ මැතිවරණයට ඉදිරිපත්වී පරාජයවූ අප 20 August 2015
තොණ්ඩාට ඇමැතිකමක් ? ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාට වත්මන් ආණ්ඩුවේ ඇමැති ධුරයක් ලැබෙනු ඇති බව එම පක්ෂයේ අභ්&z 20 August 2015
ලාල් කාන්ත අස්වෙයි ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ ඩී ලාල් කාන්ත මහතා පුර්ණ කාලින වෘත්තීය සමිති කටයුතු සඳහා පළාත් සභා මන්ත 20 August 2015
අධිවේගයේ වාහන 5 ක් එකිනෙක ගැටෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩම්ගොඩ අතර ප්‍රදේශයේදී 28.9 කිලෝමීටර් කණුව අසල වාහන 5ක් එකිනෙක හැපී ඇතැයි පොලිසිය කියයි. අනතු 20 August 2015
නිවැරදිව ඡන්දය දීමේ මුල් තැන ගාල්ලට මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය අවලංගුවීමේ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ වන්නි දිස්ත්‍රික්කයෙනි. ඡන්දය අවලංගුවීමේ අඩුම ප්‍රතිශතය 20 August 2015
වැඩියෙන්ම ඡන්දය දුන්නේ හම්බන්තොටින් මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. එය 81 . 2% ක ප්රතිශතයකි. ඡන්දය 20 August 2015
හිටපු මහ බැංකු ලොක්කාත් එෆ්සීඅයිඩියට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (20) කැඳවා ප්‍රශ්න කළ බව එහි ආරංචි කියයි. නාගරි 20 August 2015
ජාතික රජයකට ශ්‍රීලනිපයෙන් බුලත් එක්සත් ජාතික පක්ෂය සමග ජාතික රජයක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද අනුමැතිය දුන් බව දේශපාලන ආරංචි කියය 20 August 2015
පොලිස් පොතෙන් අම්බලන්ගොඩ වතුගෙදර නිවසක යුවළක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. සැකකරු අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු  20 August 2015
විමල්ගේ බිරිය යළි එෆ්සීඅයිඩියේ විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ අද පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි. ජාතික හැඳුනුම්පත් දෙකක් 20 August 2015
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අද ඇරඹෙයි මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය අද ඇරඹීමට නියමිතය. වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර වෙනුවෙන් මෙවර අගෝස්තු 15 වැනිදා 20 August 2015
කොටස් වංචාවක් ගැන ගම්මන්පිළගෙන් ප්‍රශ්න කරයි ඕස්ට්‍රේලියා ජාතිකයකු හා එක්ව ගම්මන්පිල සහ තවත් දෙදෙනකු 2004/2005 දී ආරම්භ කළ බව කියන ‘මෙට්ල් රීසයිකල් කලම්බු ප්‍රයිවට් ලිමිටඩ්‘ න 20 August 2015
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව නිදහ 20 August 2015
ජවිපෙ ජාතික ලැයිස්තුවට හඳුන්නෙත්ති හා මායාදුන්නේ ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා සුනිල් හඳුන්නෙත්ති හා සරච්චන්ද්‍ර මායාදුන්නේ යන මහත්වරුන් පත් කර ඇත 20 August 2015
ශ්‍රීලනිප භාණ්ඩාගාරික එස්.බී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර සඳහා හිටපු ඇමැති එස්.බී. දිසානායක මහතා පත්කර ඇතැයි පක්ෂ ආරංචි කියයි. එස්.බී.දිසානායක 20 August 2015
‘මැතිවරණය සාධාරණයි‘ : ට්‍රාන්ස්පේරන්සි තුති පුදයි මෙවර මහමැතිවරණය ඉතාම සාධාරණ හා සාමකාමී මැතිවරණයක් බවට පත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සහ කාර්ය මණ්ඩලය ද 19 August 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026