මල්ලී අයියගෙ දරු දෙන්නා විකුණයි වැඩිමල් සහෝදරයාගේ දරු දෙදෙනා විකිණූ බව කියන බාල සහෝදරයා හා ගැහුණුන් දෙදෙනෙක් ගම්පොළ පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබිණි. වයස අවු 12 February 2015
සාද බරින් බදු ගෙවන්නා මුදයි එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් සහ ආසන සංවිධායකවරුන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) රාත්‍රී අරලියගහ මන් 12 February 2015
‘එජාපය මහ ඡන්දෙන් ලේසියෙන් දිනනවා ‘ ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවෙතියි පක්ෂ මහ ලේකම් මහා මාර්ග උසස් අධ්‍යාපන හා ආයෝජන ප්&zw 12 February 2015
‘මෛත්‍රී දිනුවේ හාස්කමකින් නොවේ : මහින්දගේ පාලනය දූෂිතවූ නිසයි‘ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ පොදු විපක්ෂයේ ජයග්‍රහණය කිසිවකුගේ ප්රාතිහාර්යකින් සිදු වූ දෙයක් නොවන බව පදනම් ආයතනයේ පැවති 12 February 2015
ඇඩිලේඩි මහමෙව්නා පිංකම ශනිදා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩි නුවර මහමෙව්නාව භාවනා අසපුවේ සමාරම්භක පුණ්‍ය මහෝත්සවය හා සදහම් වැඩසටහන පෙබරවාරි 14 වැනි සෙනසුරාදා සවස 4 සි 12 February 2015
බැංකු වැඩට සෞදියේ කිසිවකු පත් කර නැහැ - මහජන බැංකුව සෞදි අරාබියේ නීතිය අනුව විදේශ රටවල කිසිදු බැංකු නියෝජිතයකුට එම රටේ බැංකු කටයුතු කිරීමට අවසර දී නැති බවත් මහජන බැංකුවේ නියෝජිතයකු 12 February 2015
රාජකීයෝ උපහාර ලබති කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදී සිසුන් වන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු පිළිගැනීමේ උත්සවයක් අද (12) 12 February 2015
දයාසිරිට මහ ඇමැතිකම එපාවේ තමා වයඹ මහ ඇමැති කිරීමට මුල් වු හිටපු පළාත් ඇමැතිවරුන් තිදෙනකු තමන් එම පදවියෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කරතියි වයඹ මහ ඇමැති දයා 12 February 2015
ඕස්ට්‍රේලියාව වේගපන්දුවෙන් දුලිප්, සුනිල් රෝහලට යවයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භය සනිටුහන් කිරීමට ඇත්තේ තව දින කිහිපයකි. ශ්‍රී ලංකාව පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභා 12 February 2015
කපාට බැංකුව ජුනීයේ එයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පිහිටැවු මානව හෘද කපාට බැංකුවේ ඉදිකිරීම් මේ මාසයේදී අරඹන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘ 12 February 2015
‘උතුරේ වැසූ ළිං හාරනු‘ යුද සමයේ සිට යාපනයේ වසා දමා ඇති ළිං සැක සහිත බැවින් ඒවා පරීක්ෂා කළ යුතු බවට වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්ම 12 February 2015
පළාත් මන්ත්‍රී යළි රිමාන්ඩ් 2010 දී එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයකුගේ නිවසට ගොස් ගිනි අවියක් පෙන්නවා තර්ජනය කළැයි සැක පිට දකුණු පළාත් සභාවේ සන්ධාන 12 February 2015
රට රැකියා සහන පැකේජය එයි වසර දෙක සම්පුර්ණ කරන සියලුම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හට විශ්‍රාමවැටුපක් සහ අනිකුත් පහසුකම් සහ සේවා සහිත නව පැකේජයක් හද 12 February 2015
කෝටි 5 ක් රේගු දැලේ රුපියල් කෝටි පහක් වටිනා විවිධ වර්ගයේ විදේශීය මුදල් තොගයක් ගමන් මල්ලේ සගවාගෙන ඩුබායි හරහා කටාර් රාජ්‍යයට යාමට උත්සහ කළ ප 12 February 2015
මගමරු හිමිදිරියේම වැඩ අරඹයි අද අළුයම මග්ගොන හංදියේදී කාරයක් සහ යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් කළ තිදෙනෙකුගෙන් දෙදෙනෙකු මියගොස් අනෙකා තුවාල ලැබු බව 12 February 2015
දුමින්ද අදත් රහස් පොලිසියේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද 3 වෙනි දවසටත් ප්‍රශ්ණ කිරීමට රහස් පොලීසියට කැඳවන බව පොලිස් මාධ්‍ය ප්&z 12 February 2015
ධීවරයා නැතිව බෝට්ටුව ඇවිත් මාදු ගඟේ ධීවර කර්මාන්තයට ගිය ධීවරයකු (44) අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. ඊයේ (10) රාත්‍රියේ රැකියාවට ගිය ඔහුගේ බෝට්ටුව බලපිටිය මාදූ 11 February 2015
ක්ෂණිකා යයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු කොමිසමේ සාමාජිකයෝ 7 දෙනා පසුගිය සඳුදා (9) උසස 11 February 2015
මැකෝට උපහාර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට උපහාර පිදීමේ අභිනන්දන උළෙලක් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී 11 February 2015
‘ජෝන්ට එරෙහි විශ්වාස භංගය නොගෙනෙන පාටයි‘ ජනපතිවරයාත්, විපක්ෂ නායකත් දැන් එකම පක්ෂයේ සිටින බවත් ඔවුන් සියලු දෙනා එකතුවී කටයුතු කරන බවත් ජෝන් අමරතුංග අමාත්‍යවරයාට එරෙහිව ව 11 February 2015
පල්ලෙමලලේදී 4 ක් මරුට : 2 ක් රෝහලේ හම්බන්තොට පල්ලෙමලලේදී ලංගම බස් රියක් හා ත්‍රී රෝද රියක් ගැටීමෙන් ත්‍රී රෝද රියේ ගමන් කළ එකම පවුලේ සිව් දෙනකු මියගිය බව පොලිසිය කි 11 February 2015
දුමින්ද සිල්වා හොරෙන් ඇවිත් හොරෙන්ම යයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ කොටුවේ රහස් පොලිසියේදී පැය 6 කට ආසන්න කාලයක් අදත් ප්‍රශ්න කළ බව පොලිස් ආරංචි කියයි. 11 February 2015
දරු හත්දෙනා හදන්න කන්නෙ එක වේලයි ගලේවෙල හිනුක්ගල මාපිය යුවළක් තම කුඩා දරුවන් හත් දෙනා ජිවත්කරවිම ට දිනකට එක වේලක් ආහාර ගෙන දුක් විඳිති. එම්. ආර් .වසන්ත කුමාර (32) මහතා ස 11 February 2015
‘ලොකු අයියා‘ මෙවරත් උදව්වට ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්වන ජාත්‍යන්තර විමර්ශනයේ අවසන් වාර්තාවට 11 February 2015
බසයක් ගින්නෙන් දැවේ නාරාහේන්පිට කිරුළ පාරේදී මින් මද වේලාවකට පෙර පුංචි බසයක් ගිනිගෙන අසල නවතා තිබූ යතුරුපැදි කිහිපයකට හානි සිදුවූ බව පොලිසිය කියයි. 11 February 2015
මග මරු පොලීසිය ළඟින් පනී කටුනායක පොලිසිය ඉදිරිපිට බේස්ලයින් මාවතේදී යතුරුපැදි කරුවෙකු අද දහවල් 2.30 ට පමණ රිය අනතුරකින් මියගිය බව පොලීසිය කියයි. 11 February 2015
‘යෝෂිතට රට යන්න ඉඩ දීම වරදක්‘ - ජවිපෙ හිටපු ජනපති පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට එරෙහිව නාවික හමුදා පරීක්ෂණයක් පැවැත්වෙද්දී ඔහු ඩුබායි බලා පෞද්ගලික සංචාරයකට ගියේ කෙසේදැ 11 February 2015
‘පළාත් කීපයකට තද වැසි‘ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ‘මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත 11 February 2015
පත්කළ මන්ත්‍රී දෙන්නා බේරෙති උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජිව් විජේසිංහ සහ නියෝජ්‍ය නිවසා හා සමෘද්ධි අමාත්‍ය අමීර් අලි මහත්වරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍ර 11 February 2015
පොලිස් පොතෙන් පාසල් සිසුවකුගේ හා සිසුවියකගේ පොත්පත් ඇඳුම් හා බෑග් දැදුරු ඔය, වාරියපොළ ඇති බවත් එම සිසුන් සොයාගත නොහැකි බවත් ඔවුන් ජලාශයට පැන්නා 11 February 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025