තඹුත්තේගම මැදි විදුහලේ තාක්ෂණ විෂය හදාරන සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුවට පොලිසියෙන් ලබා දී තිබූ ජීප් රියකට හා එහි ගොඩනැගිල්ලකට කිසියම් පිරිසක් පෙර දින රාත්‍රි ගිනි තබා ඇතැයි පොලිසිය කියයි. ජීප් රිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගොඩනැගිල්ලේ අඩක් ගින්නෙන් විනාශ වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේ මිනිස්සු බලනකොට ත්‍රස්තවාදීන්ටත් වඩා දරුණුනේ (නි)