බළපිටිය අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබූ රුපියල් 482120 අස්ථාන ගත වීම සම්බන්ධයෙන් එම ගබඩාවේ හිටපු සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු වෙනත් චෝදනාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූවකු බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික උවදුරක් වූ මත්ද්‍රව්‍ය කිලෝගණන් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ වශයෙන් නඩු අවසන් වනතුරු උසාවි ගබඩාවල තැන්පත් කිරීමේදී අත්පත් වන්නේද මෙවන්ම වූ ඉරණමක් බව අප අසා ඇත. එබැවින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේදී විනිසුරුවකු හෝ වගකිවයුතු නිලධාරිකු ඉදිරියේ වහාම විනාශ කිරීමට වැඩපිළිවෙලක් සකස් කළයුතුය (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)