දංකොටුව පොලිසිය ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනකු යටකොට පළායාමට තැත් කළ මෝටර් රථයකට වෙඩි තබා අල්ලා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. පසුව එය පරීක්ෂා කිරීමේදී එහි තිබී කසිප්පු බෝතල් 315 සහ ගංජා ග්‍රෑම් 150ක් පොලිසිය සොයාගෙන ඇත. මෝටරථයෙ ගමන් ගත් එක් අයකු වෙඩි වැදීමෙන් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොලිසියට ප්‍රණාමය! (නි)
මෙහෙම චණ්ඩින්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
පිටරට නිෂ්පාදන වල මිල ඉහළ යන මේ කාලේ දේශීය නිෂ්පාදන වලට අතහිත දීලා නඟාසිටුවන්න ඕනෑ (නි)
දේශීය නිෂ්පාදන තවම සාර්ථකව නිෂ්පාදනය වෙනවා එහෙනම්... (නි)