නැ’හිර මහ ඇමැති වැඩ බාර ගනී ශ්‍රී ලකා මුස්ලිම් කොංග්‍රසයේ හාවිස් නසීර් අහමඩ් මහතා නැගෙනහිර මහා ඇමැති ලෙස අද (10) වැඩ බාර ගත්තේය. ආයෝජනය හා රැකියා ජනනයට මුල් 10 February 2015
‘ආදර වැස්සේ’ තෙමෙන ආදරණීය තරු ශිහාන්, ප්‍රදීප් සමඟ දසුන් ‘‘සුපර් ස්ටාර්’’ තරු ?නෙන් තාරුණ්‍යයට පායා ආ ශිහාන් මිහිරංග, ප්‍රදීප් රංගන සහ දසුන් මදුශාන් මේ සූදානම් වන්නේ ‘‘ආදර වැස 10 February 2015
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ඇඟළුම් සේවිකාවක වන සිය තරුණ බිරිය හා පිරිමියකු සූරියවැව මදුනාගල කැලයකට බලයෙන් රැගෙන ගිය සැමියකු සිය මිතුරන් සමග එක්වී දෙදෙනාටම ද 10 February 2015
දුමින්දගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි අද (10) දහවල් 12 වන විට රහස් පොලිසිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් පැය 6 ක් ප්‍රශ්න කළ බව දැනගන්නට ඇත. අද ඔහු රහස් පොලිසියට 10 February 2015
සුධර්මන් රදළියගොඩ රිමාන්ඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසවන අන්දමින් විද්‍යුත් මාධ්‍ය දෙකක වැරදි පුවතක් පළ කළැයි ස් 10 February 2015
‘අභූත චෝදනා ගොන්නක් ගෙනැල්ලා‘ ගිය රජයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට රුපියල් කෝටි 10,000ක් වෙන්කළ බවටත් නව රජයෙන් එය කෝටි 272 දක්වා අඩුකොට ඉතිරි මුදල ජනතාවට සහන ලබාදීමට 10 February 2015
වරද නිවැරදි කරයි කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) විවෘත කළේය. පසුගිය 10 February 2015
‘මනස්ගාත චෝදනාවලට‘ ගෝඨා උත්තර දෙයි ගෝඨාභය රාජපක්ෂ ගැන නොදන්නා කෙනෙක් ශී්රලංකාවෙන් සොයාගැනීම කළුනික සොයනවාක් වැන්න.හිටපු හමුදා නිළධාරියෙක් වන ගෝඨාභය තම සොහොයුර 10 February 2015
දඹදෙණියට බෝගොල්ලාගම එපාලු දඹදෙණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක මොහාන් වික්‍රමනායක මහතා ඉවත් කර සංධානයේ හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පත් කි 10 February 2015
සිඩ්නි ජයරත්න උතුරු මැද විපක්ෂ නායක උතුරු මැද පළාත් සභා හතරකම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ සිඩ්නි ජයරත්න මහතා උතුරු මැද විපක්ෂ නායක ලෙස අද (10) වැඩ බාරගත්තේය. පසුගිය 10 February 2015
පොලිස් නිල නිවසේ ඩෙංගු තවාන් කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාම විදුහලට ආසන්නයේ පිහිටි පොලිස් නිල නිවාසවලින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් සොයාගත් බව සෞඛ්&zwj 10 February 2015
ලංකාවට ආ දෙන්නා සී.අයි.ඩියට නීති විරෝධී ලෙස ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු එරටින් පිටුවහල් කරනු ලැබ අද මෙරටට පැමිණ ස 10 February 2015
පොලිස් පොතෙන් සුරතල් බලු පැටියා නෑවීමට ළිඳ ළඟට ගිය කල්පිටිය කප්පල්අඩියේ සිව් හැවිරිදි දැරියක ළිඳට වැටී මිය ගොස් සිටි බවත් බලු පැටියා පිහිනමින 10 February 2015
දුමින්ද සිල්වා රහස් පොලිසියේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද උදේ (10) නීතිඥවරුන් දෙදෙනෙකු සමග රහස් පොලිසියට පැමිණියේය. පකිස 10 February 2015
රවී කලංසූරිය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුල් පුටුවට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස රවී කලංසූරිය මහතා පත්කැර ඇත. ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු ස 10 February 2015
රට සල්ලි මල්ලක් සමග ව්‍යාපාරික රේගුවේ හිරවේ රුපියල් හැත්තෑ හත් ලක්ෂයක් වටිනා පවුම්, යුරෝ සහ යෙන් රැගෙන සිංගප්පූරුව බලා යාමට පැමිණි දුරකතන උපාංග ව්‍යාපාරිකයෙකු කටුනාය 10 February 2015
දෙන්නෙක් මරුට බණ්ඩාරගම මොරෙන්තුඩුවේ දී අද අලුයම යතුරු පැදි දෙකක් ගැටී එක් යතුරු පැදියක ගමන් කළ දෙදෙනෙකු මියගොස් ජෝඩුවක් තුවාල ලදහ. 10 February 2015
ලොරිය පෙරළී හතරක් මරුට මැදවච්චියේ ඉසින්බැස්ස ගල පර්වතය පාමුල වංගුවේ දී ලොරියක් පෙරළී එහි තිබූ රේල් පීලිවලට යටවී හතර දෙනකු මියගොස් 17 දෙනකු තුවාල ලබා ඇතැයි 09 February 2015
හග්ගල පැත්තෙත් නාය යයි : මීදුමත් අධිකයි නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානය අසල ද හැටන් නුවරඑරළිය මාර්ගයේ බංගලා පෙදෙස ද යළි පස් කඳු කඩා වැටී නාය යතියි නුවරඑළ 09 February 2015
‘නීතියේ ගෞරවය දැන් රැකිලා‘ - නව අගවිනිසුරු ප්රජාතන්ත්රවාදී රටක අධිකරණයේ ගෞරවය රඳා පවතින්නේ එහි ස්වාධීනත්වය හා ප්‍රඥා සහගත ක්‍රියාකාරීත්වය මත යැයි නව අග විනිසුරු කේ.ශ් 09 February 2015
මොහාන් පීරිස්ට තර්ජනය කිරීම ගැන උසාවියට වාර්තාවක් පසුගිය ජනවාරි 28 වැනිදා තමාට තර්ජනය කළැයි හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කො 09 February 2015
ගම්පොළ ගින්නක් ගම්පොළ නගරයේ ගින්නක් හට ගත්තේය. ගඟසිරිපුර පරණ බඩු කඩයක ඇතිවූ මෙම ගින්න මැඩ පැවැත්වූ බව පොලිසිය කියයි. 09 February 2015
රට කෑ හොරුන් අල්ලන්න ජනපති කොමිසමක් පසුගිය රජය කාලයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ සේවීමට විශේෂ ජනාධිපති කොමිසමක් ලබන සතියේ පත් කරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති අරලගන් 09 February 2015
ලාංකික තිදෙනාට මරණ දඬුවම ස්ථිරයි සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනකුට එරෙහිව ජෙඩා මහාධිකරණය මරණ දඬුවම තහවුරු කැර ඇතැයි විදේශ අමාත්‍යංශය පව 09 February 2015
බාලාංශ වැඩ හොයන්න වෙනම අංශයක් පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවූ අසාධාරණ ක්‍රියා පිළිබඳ පැමිණිලි සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ ඒකකයක් 09 February 2015
පාවෙන අවි නැවේ හිමිකරු නයිජීරියා යන්න අවසර ඉල්ලයි කොළඹ පිටකෝට්ටේ ඇවන්ගාර්ඩ් මෙරිටයිම් සමාගමේ සභාපති එච්.එන්. යාපා සේනාධිපතිට එතෙර යාමට අවසර පතමින් කර ඇති ඉල්ලීම ගැන නීතිපති මතය දන 09 February 2015
ගම්මන්පිලගේ තැනට ගාමිණී තිලකසිරි එයි ජාතික හෙළ උරුමය නියෝජනය කළ උදය ගම්මන්පිල මහතා දැරූ බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර, සංස්කෘ 09 February 2015
මහින්ද කහඳගම අත් අඩංගුවට මුදල් වංචා චෝදනා සම්බන්ධයෙන් සැකපිට ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම කොළඹ වංචා විමර්ශන අංශයෙන් අත් අඩංගුව 09 February 2015
සංහිඳියාවට උරදෙන්න ඔස්වල්ඩ් පර්ත් පියනම එයි ශ්‍රී ලංකාවේ ප්‍රබල පෙළේ සිවිල් සමාජ සහ මානව හිමිකම් ක්‍රියාධරයකු මෙන්ම ආර්ථීක විශාරදයකු වන ආචාර්ය ඔස්වල්ඩ් පර්ත් පියතුම 09 February 2015
රනිල්ට එරෙහිව මහින්ද පොරපිටියට? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ වන මහජන එක්සත් පෙරමුණ (දිනේෂ් ගුණවර්ධන), පිවිතුරු හෙළ උරුමය (උදය ගම්මන්පිල), ජාතික නිදහස් 09 February 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025