මාස හතරක පමණ අලි පැටවකු වෙඩි තබා මැරීයැයි වරද පිළිගත් කැකිරාව නෑගම්පහ මානේරුව උල්පතගම ජයසුන්දර හේරත් මුදියන්සේලාගේ සුගත් බණ්ඩාර ජයසිංහට කැකිරාව මහේස්ත්‍රාත් බුද්ධිනී අබේසිංහ මහත්මිය රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කළාය.
මාස හතරක පමණ අලි පැටවකු වෙඩි තබා මැරීයැයි වරද පිළිගත් කැකිරාව නෑගම්පහ මානේරුව උල්පතගම ජයසුන්දර හේරත් මුදියන්සේලාගේ සුගත් බණ්ඩාර ජයසිංහට කැකිරාව මහේස්ත්‍රාත් බුද්ධිනී අබේසිංහ මහත්මිය රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියේදී නොදැනුවත්ව ඇනුමක් ගිය මිනිහෙකුට මාස අටක සිර දඩුවමක්, අලිපැටියෙක් මරපු මිනිහෙකුට දඩය ලක්ෂ දෙකක්. අපුරු නීති අපේ රටේ තියෙන්නේ (බ)
මොනවා වුණත් ස්වභාව ධර්මයට විරුද්ධවුණ මොහුට ස්වභාව ධර්මයම දඬුවම් කරාවි (නි)
අනේ පව් අලි බබා, මිනිස්සු සවභාව ධර්මයට උඩින් ගියාට සතා සිව්පාවා එහෙම නැහැ. වරද අපෙයි. තණ්හාව හා ආසාවයි. එකට මේ අසරණ සත්තු වන්දි ගෙවනවා. මිනිසුන්ගේ විනාශය වැඩි ඈතක නොවෙයි. (ස)
ඕකව එල්ලන්න වටිනවා. පව් අලි පැටියා. (බ)
දඩ විතර ද හිරේ දැම්මේ නැද්ද ? ඕකව මරල මදි කළ අපරාධයට (ස)
කිසිම දෙයකට ක්‍රමවේදයක් නැති රටවල් වල ඔහොම තමයි. එක පැත්තකින් අලින් එක කොට්ටාශයක මිනිස්සුන්ගේ ජීවිකාව විනාශකරනවා අනිත් පැත්තෙන් ඒ අය රටේ දුර්ලභ වනජීවී සම්පත විනාශ කරනවා. ඕවට විසඳුම් හොයන්න ඕනෑකමක් නැද්ද එහෙම නැත්නම් බලධාරීන්ට මොලයක් නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. (ස)
මාස හතරක පැටියෙක් මැරුවේ ඕකා පොට්ටයෙක්ද දඩ ගහල විතරක් මදි (ස)
බලකොටුවන් තර මෙසසර නුවරේ මුලසැටුවන් දළුලන පව්පන්දුරේ විසකටුවන් සගමික් මඟ අතුරේ මිසදිටුවන් අයටත් පින් නොපිරේ තිරිසන් ජාතියේ උපනත් පව්කොට අවසන් නොව බිය පවතී පිට පිට මද සන්සුන්කමකුත් නැත එමවිට සලසන්නේ කෙලෙසද සිතු පිනකට උපනත් පේතව පව්කොට නොපනත් කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණක් උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුනත් කළෙකත් පින් නොකළකිමයි සිතුනත්. (ස)
! රටකට වෙච්ච දේ! (ම)
ලක්ෂ දහයක විතර දඩයක් ගහලා අවුරුදු දහයක් විතර හිරේ දැම්මා නම් සතුටුයි අපිට (නි)
මේ වගේ අපරාධකාරයන්ට දඩ ගහලා විතරක් මදි කියලයි මම නම් කියන්නේ. මාස 4 අලි පැටියා මොකක්ද කළ හානිය? අහිංසක අලි පැටියා මරපු එකේ මිනිස් ඝාතනය සුළු දෙයක්. (නි)
මෙවැනි අයට රජ කාලේ විදියට උපරිම දඬුවම් දියයුතුයි (නි)
මෙය කුඩා දරුවකු ඝාතනය කළා හා සමානයි නේද? (නි)
දෙවියනේ පපුව පිච්චිලා ගියා අලි පැටියා දැකලා (නි)
අලියෙක් මැරූ කෙනෙක් අල්ලාගන්න එක අමාරු වැඩක්. අලියෙක් මැරූ කෙනෙක් නීතියට කොටුවෙන්නේ කලාතුරකින්. මතක හැටියට අලියෙක් මරලා මෑතක අල්ලාගත් එකම පුද්ගලයා මොහුයි. මුදලට යටනොවී අපරාධකරු නීතිය ඉදිරියට ගෙනඑමින් නීතිය ක්‍රියාත්මක කළ නිලධාරීන්ගේ ක්‍රියාව අගයමු (නි)
ලංකාව දවසින් දවසම විචාර බුද්ධියෙන් පිරිහුණු මෝඩයින්ගේ පාරාදීසයක් වෙමින් පවතින බව සමහර සටහන් වලින් පෙනේ. (නි)
සතෙක් වුණත් ජීවිතයක්. කිරිසප්පයෙක් මරලා තියෙන්නේ. (නි)
මරණ දඬුවම දෙන්නයි තිබුනේ. (ස)
අලි ඇත්තු ගම් වලට රිංගලා මිනිසුන්ගේ වගා පාළු කරලා, මිනිස්සු මැරුවහම ඒවා ගැන මොකක්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය? (නි)
නීතිය ක්‍රියාත්මකවීම ගැන සතුටුයි. ඔය අපරාධ වලට ස්වභාවිකවම දඬුවම් ලැබේවි (නි)