2016 වසර සඳහාවන අයවැය යෝජනාවලිය මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.
ජනවාරි 9 වැනිදා ජනපතිවරණයෙන් පසු පත්කරගත් නව රජය 2015 වසර සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කළ අතර ඉන් පසු නව රජය පසුගිය අගෝස්තු මාසයේදී පත්වීමෙන් පසු ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd