ජාතිය හෝ ආගම හෝ ඉස්මතුවන ආකාරයට නම්කර ඇති දේශපාලන පක්ෂ නම් වෙනස් නොකරන්නේ නම් එම පක්ෂ අවලංගු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මාර්තු 15දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
ජාතිය හෝ ආගම හෝ ඉස්මතුවන ආකාරයේ නම් සහිත පක්ෂ 20ක් මෙරට පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචිවී ඇති බව ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා ගොනු කළ පෙත්සමේ දැක්වේ.
මෙම පෙත්සම අද අධිකරණයේ දී කැදවද්දී එහි පළමු වගඋත්තරකරු වන හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බැවින් එම නම හා තනතුර වෙනස්කර යළි සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කාර ජනාධිපති නීතිඥවරයා කරන ලද ඉල්ලීමට අධිකරණයෙන් අවසර ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශපාලන පක්ෂ 20ක නම් අභියෝගයට
ජයනාත් Thursday, 19 November 2015 03:12 PM
හොඳ උසස් මට්ටමේ යෝජනාවක් . ක්‍රියාත්මක වුවොත් අගෙයි. (බ)