‘රක්නා ලංකා‘ ආරක්ෂක සමාගමට ලබාගත් යුද හමුදාවට අයත් ගිනි අවි සහ පතුරම් ‘ඇවන්ගාඩ්‘ සමාගමට විකුණන ලදැයි කියන සිද්ධියට ප්‍රකාශ ගැනීම සඳහා ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති බරපතල වංචා දුෂණ පිළිබද ඡනාධිපති පරීක්ෂණ කොමිසම සිකුරාදා (20) කැඳවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
අවි ආයුධ තොගයක්ද සමඟ අත්අඩංගුවට ගෙන ගාල්ල වරායේ රදවා තිබෙන ‘ඇවන්ගාඩ්‘ නෞකාව පරීක්ෂා කිරීමට ඡනාධිපති පරීකෂණ කොමිසමේ විමර්ශන නිළධාරීන් කණ්ඩායමක් මීට පෙර අවස්ථාවක ‘ඇවන්ගාඩ්‘ නෞකාවට නැඟ පරිකෂණ සිදු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බොරු නාට්ටි ඇති. අපට බඩගිනියි. කඩපොලට ගිහිල්ලා බලාපල්ලා බඩු මිල යහපාලකයිනේ. (බ)
මේ දිනවල ජනප්‍රියම පුවත.(හේ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මෙතනින් රණවිරුවෝ 6000කට විතර රැකියා දී තිබෙනවා. දැන් මේ කෑගහන අය මේ අසරණ කොල්ලන්ගේ රැකියා ගැන මොකද කියන්නේ? (නි)
දැන් ඇති ඕවා. දැන්වත් වැඩ පටන්ගන්න. නැත්තම් තීරණය ළඟදීම ලැබෙයි හැමෝටම. (නි)
අනේ මාධවී, ආණ්ඩුවෙන් හැමදේම නිකන් දෙනතුරු ඉන්නේ නැතුව රස්සාවක් හොයාගන්න. (නි)
අනුර, රණවිරුවන්ගේ රස්සා නැතිවෙලා නැහැ. හැබැයි දැන් පරිපාලනය නාවික හමුදාවෙන්. (නි)