ශ්‍රී ලංකා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන පිරිනැමීමේ උත්සවය නොවැම්බර 24 වැනි දා ජනපතිගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
බලශක්ති කාර්යක්ෂමතා සම්මාන 2105, බලශක්ති සේවා සමාගම් සම්මාන, වසරේ බලශක්ති කලමනාකරු සහ තිරසාර බලශක්තිය උදෙසා සිය වෘත්තීය ජීවිතය තුළ සිදු කළ දායකත්වයේ ඇගයීම් සම්මානය අය අංශ හතර යටතේ සම්මාන පිරි නැමෙයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලශක්ති සම්මාන උළෙල නොවැම්බර 24
ශ්‍යාමල් Thursday, 19 November 2015 03:34 PM
හොද වැඩ කටයුත්තක්.(හේ)
දුමින්ද Thursday, 19 November 2015 11:08 AM
සංකල්ප සහ ප්‍රයෝගික වැඩ පිළිවෙලක වෙනස. (ර)