ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ බුලත්සිංහල සංවිධායක තුසිත කුලරත්න සැකපිට අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.
ඔහුගේ බිරිඳට රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩකොළයක් දුන්නැයි ඔහු පොලිසියට දොස් තබා ඇතැයි සඳහන්ය.
ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ බුලත්සිංහල සංවිධායක තුසිත කුලරත්න සැකපිට අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.
ඔහුගේ බිරිඳට රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩකොළයක් දුන්නැයි ඔහු පොලිසියට දොස් තබා ඇතැයි සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියටත් මෙයාලා නීතිය උගන්වන්න යනවද? (නි)
කිසිම බුරුලක් දෙන්න එපා (නි)
ශ්‍රීනිමල් ඔයා හිතන්නේ පොලිසියේ අය හොඳට නීතිය දන්න අය කියලද ? (බ)
මෙය පොලිසියේ රාජකාරියට බාධාකිරීමක් නේද? (නි)
දඩ කොලේ දුන්න එක වැරදි නම් එකට නීතියක් තියනවනේ නිකන් ඔලුව ඉදිමෙන්න ඕන නෑනේ අපේ හැමගේම ලොකු මාන්නයක් තියෙන්නේ වෙන කිසිම ජාතියක ආගමක එහෙම නැ (ම)
පේනවා නේද චණ්ඩිකමක තරම? (නි)
දොස් කීවට අත්අඩංගුවට ගන්න බෑ. (ස)
දෙස් දෙවොල් තැබීම කෝපය පිටකිරීමේ අහිංසක ක්‍රමයක්නේ ඉතින්. (නි)
පොලිසියට එහෙම බනින්න කොහේ තිබෙන අයිතියක්ද එයාලට? (නි)
පොලිසියත් හිතෙන හිතෙන එකට දඩකොළයි, රාජකාරියට බාධාකළා යැයි කියමින් මිනිසුන්ව නිරාපරාදේ පෙළන්නයි හැදුවොත් පොලිස් කොමිසම ඊට නිසි පියවර ගතයුතුයි. (නි)
පොලිසිය සැමවිටම නිවැරදිද? (නි)
සංවිධායක වෙලා මෙහෙම නම් මන්ත්‍රී වුණොත් කොහොම වෙයිද? (නි)
එයාලට ඕනෑ ඕනෑ විදිහට වැඩකරන්න පුලුවන්ද? අත්අඩංගුවට ගත් එක හොඳයි (නි)