මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරියකුට පහර දී රාජකාරියට බාධාකරමින් තුවාල සිදුකලැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු, ඔහුගේ බිරිඳ සහ තවත් අයකු ලබන 26 දින දක්වා රිමාන්ඩ්කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය අද නියෝග කළාය.
මිනුවන්ගොඩ නගරයේ ඇති වූ ආරවුලක් විමර්ශනයට ගිය පොලිස් කොස්තාපල්වරයා සැකකරුවන්ගේ පහරකෑමට ලක්ව ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොප්‍රල්ටයි පවුලටයි දැන් සනීපද ? ආමි එක කන්න එපා (ස)