අලියා ත්‍රිකුණාමලය ජයගනී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 83638 ක් ලබා ජයග්‍රහණය කර ඇත. දිස්ත්‍රික්කයේ දෙවැනි තැ 18 August 2015
යාපනෙත් ගෙට යයි යාපනය දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය අනුව ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය ආස පහක් ද, එක්සත් ජාතික පක්ෂය හා ඊපීඩීපීය ආසනය බැගින් ද හිමි 18 August 2015
පොළොන්නරුවෙන් ආසන 3ක් ගත් එජාපය පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1,18,845 ක් ලබා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇත. එක්සත් ජනතා න 18 August 2015
ගම්මන්පිළත් පරාජය බාරගනී කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උදය ගම්මන්පිළ මහතා පරාජය බාරගන්නා බව සඳහන් කරමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පණ 18 August 2015
මාතර සන්ධානයට 5යි : එජාපයට 3යි මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ චන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන පහක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන තුනක් ද හිමිකරගෙන ති 18 August 2015
ගම්පහ තැපැල් ඡන්දයේ ජය එජාපයට ගම්පහ තැපැල් ඡන්දය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 17859කි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙ 18 August 2015
හම්බන්තොට සන්ධානයට 4යි : එජාපයට 2යි : ජවිපෙ 1යි හම්බන්තොට සමස්ථ ප්‍රතිඵල යනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට අාසන හතරක් ද, එජාපයට ආසන දෙකක් ද, ජවිපෙට ආසනයක් ද හිමිව ඇත. 18 August 2015
මාතර නිලට යයි මාතර දිස්ත්‍රික්කයේ ආසන හතේම ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. ආසන සියල්ලගේම ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය - 250505 එක්සත් ජාතික පක්ෂය - 18 August 2015
දැරණියගල අලියා ජයගනී කෑගල්ල දැරණියගල ආසනය වැඩි ඡන්ද 1794 කින් ජයගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 24468ක් හා එක්සත් ජනතා නිදහස් සන 18 August 2015
කෑගල්ල තැපැල් ඡන්දය අලියාට කෑගල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 14472ක් ලබා ජයග්‍රහණය කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධාන 18 August 2015
දකුණේ කරට කර සටනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ආසනවල ප්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්ය. යාපනය දිස්ත්‍රික්කයේ ආසන 12න් 11කම ප්‍රතිඵල නිකුත් 18 August 2015
හම්බන්තොට බුලත් කොළයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව වැඩි ඡන්ද 66547කින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළේය. මාත දිස්ත්‍රික්කයේ 18 August 2015
වැඩි ඡන්ද 579කින් කොළඹ තැපෑල කොළවේ වැඩි ඡන්දය 579කින් කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ප්‍රතිඵලය එජාපය ජයග්‍රහණය කළේය. එජාපය - 11446 සන්ධානය - 10867 ජවිපෙ - 3087 ප්&zwj 18 August 2015
මොණරාගල තැපැල් ඡන්දය එජාපයට මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය වැඩි ඡන්ද 1193කින් එජාපය ජයග්‍රහණය කළේය. එජාපය - 8503 සන්ධානය - 7310 ජවිපෙ-1413 2010 මහ මැතිවරණය 18 August 2015
දිස්ත්‍රික් 12ක ප්‍රතිඵල තවම නෑ දිස්ත්‍රික් 12ක තැපැල් ඡන්ය ප්‍රතිඵල තවම නිකුත් වී නැත. එම දිස්ත්‍රික්කවල ආසන සියල්ලගේම ප්‍රතිඵල ද නිකුත්වීමට නියමිතය. දිගාම 18 August 2015
හම්බන්තොට සන්ධානය ඉදිරියෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 50781 කින් ඉදිරියෙන් සිටියි. 18 August 2015
මාතර ආසනය අලියාට මාතර ආසනය වැඩි ඡන්ද 2468කින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේය. එජාපය - 30832 සන්ධානය - 28364 ජවිපෙ - 5910 2010 මහ මැතිවරණයේ දී සන්ධානය 24353 18 August 2015
බෙලිඅත්තේ ජය සන්ධානයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමි කරගෙන ඇත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර මැත 18 August 2015
පොළොන්නරු තැපැල් ඡන්දයේ ජය එජාපයට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව එජාපය වැඩි ඡන්ද 3433කින් ජයග්‍රහණය කළේය. එජාපය - 8454 සන්ධානය - 5031 ජවි 18 August 2015
ලැබී ඇති ප්‍රතිඵල අතරින් එජාපය ඉදිරියෙන් රත්නපුර, ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ප්‍රතිඵල හා ගාල්ල ආසනයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අ 18 August 2015
ගාල්ල ආසනයේ ජය එජාපයට ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාසය එක්සත් ජාතික පක්ෂය - 33, 798, එක්සත් ජනතා නිදහස් සන්ධානය - 19613, ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡ 18 August 2015
ත්‍රිකුණාමලය තැපැල් ඡන්දය අලියාට ත්‍රිකුණාමලය තැපැල් ඡන්දය ප්‍රතිඵලය දැන් නිකුත් විය. එක්සත් ජාතික පක්ෂය - 5215 එක්සත් ජනතා නිදහස් සන්ධානය - 2894 ඉලංකෙයි තමිල් 17 August 2015
රත්නපුර තැපැල් ඡන්දය සන්ධානයට පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය. රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළේය. 17 August 2015
‘ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය මෙයයි‘ ඉතිහාසයේ ඉතාම සාමකාමී මැතිවරණය මෙවර පැවැත්වුණු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. ගෞරවනීය ස 17 August 2015
අ‘පුර ඡන්ද ගණන් කිරීම ඇරැඹේ දෙකක් හැර සියලුම ඡන්ද පෙට්ටි අනුරාධපුර ඡන්ද මධ්‍යස්ථාන 51ට ලැබුණු බවත් ඡන්ද ගණන් කිරීම ඇරැඹූ බවත් මහ දිසාපති ඩී.පී.ජි. කුමාරසිරි මහ 17 August 2015
ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අද පස්වරු 4 ට මැතිවරණය අවසන්වීමෙන් පසු ඡන්ද පෙට්ටි අදාළ ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන ගියේය. ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතු 17 August 2015
හොර පාරෙන් නේපාලයට යන්න බැරිවෙයි නීති විරෝධී ලෙස නේපාලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් පස්දෙනෙකු ඉන්දීය‐නේපාල දේශ සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීයා 17 August 2015
ඡන්ද ප්‍රතිඵල එසැණින් මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල හා විශේෂ සිදුවීම් ලංකාදීප වෙබ් අඩවියෙන් එසැණින් බලාපොරොත්තු වන්න. 17 August 2015
ෆේස්බුක් පාඨකයාට මැකෝගෙන් අභියෝගයක් අයහපත් කාලගුණය හේතුවෙන් මැතිවරණ ප්‍රතිපල නිකුත් කිරීම තරමක් ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසී 17 August 2015
නීති කැඩුවොත් පැමිණිලි කරන්න තැනක් රාජ්‍ය නිලධාරීන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ ඒකකයක් ස්ථාපිත කර ති 17 August 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026