ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ සිර මැදිරියකට හෙරොයින් කුඩු පැකට් දෙකක් විසි කිරීමට තැත් කළැයි කියන පුද්ගලයකු දෙසැම්බර් දෙවැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් යාබ්දීන් මහතා නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා නඩු අසන අවස්ථාවේ සිරමැදිරිය අසළ රැඳී සිටි මෙම සැකකරු ලා නිල් පාට කුඩා පොලිතීන් බෑගයක ඔතා කුඩු පැකට් දෙක සිරමැදිරියට විසිකළ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරියෙක් ඔහු අත්අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුමගානෙ හිරමැදිරියෙ පාට පොලිතීන් එකකවත් ඔතන්න එපැයි. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)