දොඩම්වල සිකුරාපත වැවේ නෑමට ගිය පේරාදෙණිය මැදි විදුහලේ උසස් පෙළ සිසුවකු අද (18) දියේ ගිලි මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
දොඩම්වල මුරුතලාවේ පදිංචි සාගර පුෂ්පකුමාර (17) නමැති මෙම සිසුවා මිතුරන් 9 දෙනකු සමග සිකුරාපත වැවේ දිය නෑමට ගොස් ඇතැයි කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් තරුණ වයසේදී ඔය වගේ වැඩ කළා. ඒත් ඉතින් ඔවැනි අකරතැබ්බ හැමෝටම වෙන්නේ නැහැ. (නි)
පුතේ නුබට මෙවන් අකල් මරණ නොමවෙවා.! (ර)
දෙමොව්පියන්ටත් අකීකරු ළමයෙක් වෙන්න ඇති. (ස)