යාපනය,සූදුමලෙයි, මුරුග මූර්ති කෝවිලේදී එම ප‍්‍රදේශයට ඇති වු ජල ගැලීම් නොතකා ප‍්‍රදේශවාසීහු සුර අසුර යුද්ධය සනිටුහන් කරමින් දේව පූජාව පවත්වා ජල ගැලීම් හා වර්ෂාව නවතන ලෙස විශේෂ දේව මෙහෙයක් කළහ.
යාපනය,සූදුමලෙයි, මුරුග මූර්ති කෝවිලේදී එම ප‍්‍රදේශයට ඇති වු ජල ගැලීම් නොතකා ප‍්‍රදේශවාසීහු සුර අසුර යුද්ධය සනිටුහන් කරමින් දේව පූජාව පවත්වා ජල ගැලීම් හා වර්ෂාව නවතන ලෙස විශේෂ දේව මෙහෙයක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිත්‍යාව සහ අන්ධ විශ්වාස...! ,බිලි පුජා .! කවදා තේරුම්ගනීද ..සත්‍යය ? (බ)
කරුණාකර අනිකුත් ජාතීන්ගේ ඇදහීම් වලට නිග්‍රහ කරන්න එපා .. අදටත් සමනල සිරස රක්ෂා කරන්නේ අපි වන්දනා කරන දෙවිවරු ......(ම)
රසික, ඔබටත් කරදරයක් වුණාම දෙවියෝ සිහිවෙයි (නි)
මෝඩ මිනිස්සු (බ)
ඔබට දෙවි පිහිටයි. (ර)