උඩරට මැණිකේ දුම්රියේ දී පසුගිය දෙවැනි දා චීන කතකගේ අත් බෑගයක් පැහැරගත් මහනුවර අංපිටියේ අසංක බණ්ඩාරට හැටන් මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
අධිකරණයේ දී ඔහු වරද පිළිගත්තේ ය.
රුපියල් එක් දහස් පන්සියයද දඩ ද නියම විය. දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවම් නියම කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට එරෙහි මෙරට දියස්පොරාව (ම)
එතකොට අර ඩොලර් බිලියන ගණන් එතෙර බැංකුවල තියනවය කියන කම්බ හොරු..? (බ)
පොලිසියට උපහාරය..! අපේ රටේ නම රැක්කාට .ඔය ලොකු හොරුත් කවදා හෝ කොටුවෙනවා.එයාල ඒව කරන්නේ අහුනොවෙන විදිහට .(ම)
මෙයාට අවුරුදු 10ක් වත් දෙන්න ඕනේ. (බ)
අපේ රටේ ප්‍රතිරුපේ විනාශ කරන මේ වගේ අයට සමාවක් දෙන්න එපා. ඒක අපි කරගන්න ලොකු වැරැද්දක්. (ර)