මුල් ළමා විය අධ්‍යාපනයේ වැදගත්කම මැනවින් වටහාගත් තමා, ළමා කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ කටයුතු කළ සමයේ විශාල සටනක් කර ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 50ක් මුල් ළමාවිය අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කර ගත් බව හිටපු ළමා කටයුතු ඇමැති රෝසි සේනානායක මහත්මිය කීවාය.
ඇය මේ බව පැවසුවේ මුල් ළමා විය සංවර්ධන ප්‍රමිති එළි දැක්වීමේ උත්සවයට සහභාගී වෙමිනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම්.! (ර)
වැඩ කළ හැකි අය ගෙදර.(හේ)
මෙතුමිය ආරම්භකළ ගැබිණි මවුවරුන්ට දෙන පෝෂණ මල්ලේ සංකල්පය කෙරෙමින් පවතිනවාද දැන්? (නි)