නව රජයේ මංගල අයවැය ලේඛණයේ සඳහන් කරුණු ගැන මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.
සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙද කටයුතු ඇමැති මලික් සමරවික්‍රම, මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර් එච් එස් මහත්වරු ද ඊට එක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අයවැයක් එන විට තිබු උද්යෝගය දැන් දැනෙන්නේ නෑ වගේ. මුදලට , රටට , ජනතාවට ගිය කළ!(ම)
මෙතෙන්ට මොකටද දැන් මේ මයික් සෙට් කරලා තියෙන්නේ ? පොඩි මේසයක් වටේට නේද වාඩි වෙලා ඉන්නේ ...අනික 8 දෙනෙක් විතරයි. (බ)
දිලිප් ඔයාට උද්යෝගය නැති එකට අපි මොනවා කරන්නද..... (ම)
ඉලක්කම් සමග තිරසාර ප්‍රතිඵල හිමිවේවා (බ)
මම කඩයක් කරන්නේ. කවුරුවත් ගිය දවස් තුන හතරේ පරිප්පු, සීනි, අල, කිරිපිටි, ලුණු වගේ දේවල් ගන්නේ නැහැ. හැමෝම බලාගෙන ඉන්නේ අයවැයෙන් පස්සේ බාගෙට බාගයක් අඩුවෙන් ගන්න. දැන් අපේ ඉතුරුවෙලා තියෙන තොග වලට මොකද කරන්නේ කියලා හිතාගන්න බැහැ. සතියක්වත් පරණ මිලට විකුණන්න දෙනවා නම් හොඳයි (නි)
මෙය මහජනතාව වන අපට හිතකර වේවා! (නි)
සමහර මිනිස්සු බඩ ගැනමයි හිතන්නේ. රටට ජාතියට මොනවා වුණත් කමක් නැහැ. (නි)