මත්ද්‍රව්‍ය හා අපචාර ගැන වයඹ පාසලක සිසුනට පොලිසිය පැවැත්වූ දේශනයකින් පසු පාසල් සිසුවකු හා සිසුවියක පාළු නිවසක සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
අත්අඩංගුවට පත් සිසුවා (14) හා සිසුවිය (12) ද එම දේශනයට සවන් දී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රායෝගික අධ්‍යනය (ම)
පොඩි දරුවෝ දෙන්නෙක්නේ , හොඳින් කියල හදා ගන්න බලන්න, තාම නොතේරුම් වයස (ම)
පාසල් තුලත් යම් මට්ටමකින් ඔවුනොවුන් අතර අපචාර සිදුවන බව නොරහසක්. විදුහල් කාර්ය මණ්ඩල, ශිෂ්‍ය නායකයින් සහ දෙමාපියන් මේ තෙවැනි ඇසකින් බැලිය යුතුයි.(ම)
හොදට දේශනය අහලා. (ර)
දේශනයේදී කියපුවා ඇත්තද කියලා ප්‍රායෝගිකව බලන්න අදහස් කරගෙන යන්න ඇති. (ර)
මත් වතුර අරගෙන අපචාර අත් හදා බලලා (බ)