ස්වාධීන රූපවාහිනියේ අභ්‍යන්තර විගණන නිලධාරී ලසන්ත මංජුල අලගියවන්න බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසම හමුවේ දුන් සාක්කි පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් කර ඇතැයිද ඉන් කොමිසමට අපහාසවී ඇතැයිද කියමින් හිටපු සභාපති අනුර සිරිවර්ධනගේ නීතිවේදියා අද කොමිසමට පැමිණිලි කළේය.
මහින්ද රාජපක්ෂ ජනපති සමයේ ඔහුගේ දැන්වීම් පළ කිරීමෙන් රුපියල් කෝටි ගණනක මුදල් අය නොකළැයි කියන සිද්ධියක් කොමිසම හමුවේ විභාග වේ.
ජනපති කොමිසම නීතිඥ දුමින්ද වීරසූරිය මහතාට පැවසූයේ සුදුසු අධිකරණයක සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි පුදුම රටක්. ඈනුමක් ගියහම, මාධ්‍ය සාකච්චාවක් තිබ්බම උසාවිය ට, කොමිසමට අපහාස වෙනවා. කෝටි ගනන් හොරකම් කරපු එවුන් හොර ලෙඩ ගත්තහම නඩුකාරයා ගිලන් රථයෙන් එ්ක ඇතුලටම ගිහිල්ලා බලලා එන එක අපහාසයක් නෙමෙයි (බ)
අනේ ජොනී (බ)