අම්බලන්ගොඩ ගොඩහේන සිට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්‍ෂ 30 කට වැඩි වටිනාකමක් ඇතැයි කියන කළුවර දැව තොගයක් සහ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
තිලකපුර පොලිස් මුරපොළට ලැබුණු තොරතුරක් මත පැරණි බලපත‍්‍රයක් ළඟ තබාගෙන ලී කැටයම් කටයුතු කරන අයකු මෙම දැව තොගය සම අත්අඩංගුවට ගෙන ඇත.
ඡායාරූප හා විඩියෝ - දීපාල් ද සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd